වනිදු වෙනුවට විජයකාන්ත් වියස්කාන්ත් ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතයට!

වනිදු වෙනුවට විජයකාන්ත් වියස්කාන්ත් ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතයට

වනිදු වෙනුවට විජයකාන්ත් වියස්කාන්ත් ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතයට!

කටාරයේදී පැවැත්වෙන නැගී එන ක්‍රීඩකයන්ගේ ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා කරමින් සිටින විජයකාන්ත් වියස්කාන්ත් පාකිස්තානයේදී පැවැත්වෙන තුන්කොන් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට නම්කර තිබේ. ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතයේ සිටින වනිදු හසරංග පාදයේ කලව මස්පිඬුවේ ආබාධයකට ලක්වීම හේතුවෙන් වියස්කාන්ත් ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර තිබේ.

වනිදු වෙනුවට විජයකාන්ත් වියස්කාන්ත් ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතයට!

23 හැවිරිදි පා දඟ පන්දු යවන්නකු වන විජයකාන්ත් වියස්කාන්ත් ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය නියෝජනය කරයි. එල්.පී.එල් (ලංකා ප්‍රිමියර් ලීග්) තරගාවලියේදී යාපනය ස්ටැලියන්ස් පිල නියෝජනය කළ වියස්කාන්ත්, අයි.පී.එල්. තරගාවලියේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ද නියෝජනය කර තිබේ.

විස්සයි-20 තරග සඳහාම යෝග්‍ය ක්‍රීඩකයකු ලෙසින් සැලකෙන වියස්කාන්ත්, 2023 ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා හිස්වැස්ම දිනාගත් නමුත් තවමත් සහභාගි වී ඇත්තේ එකම අන්තර්ජාතික තරගයකට පමණි. කටාරයේදී දැන් පැවැත්වෙන නැඟී එන ක්‍රීඩකයන්ගේ ආසියානු කුසලාන තරගාවලියේදී තරග 2කට පමණක් සහභාගි වූ වියස්කාන්ත් ලකුණු 39කට කඩුලු 5ක් දවාගත්තේය.

වනිදු වෙනුවට විජයකාන්ත් වියස්කාන්ත් ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතයට!

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැති එක්දින තරගාවලියේදී පාදයේ කලව මස්පිඬුවේ ආබාධයකට ලක්වූ වනිදු හසරංග තවමත් එයින් පූර්ණ සුවය ලබා නැති බැවින් විජයකාන්ත් වියස්කාන්ත් කටාරයේ සිට පාකිස්තානය බලා පිටත්ව යනු ඇත.

තුන්කොන් තරගාවලිය සඳහා නම්කරනු ලැබ සිටි සංචිතය මේ වන විට වෙනස් වී තිබෙන අතර නායකත්වය දසුන් ශානකට හිමිවී තිබේ. චරිත් අසලංක සහ අසිත ප්‍රනාන්දු දෙදෙනාම අසනීප වීම නිසා ආපසු ශ්‍රී ලංකාවට පැමිණි අතර පවන් රත්නායක ද විස්සයි-20 සංචිතයට ඇතුළත් කර තිබේ.

වනිදු වෙනුවට විජයකාන්ත් වියස්කාන්ත් ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතයට!

ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන තුන්කොන් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමෙ පළමු තරගය බ්‍රහස්පතින්දා (20 වැනිදා) සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැත්වෙයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

වනිදු වෙනුවට විජයකාන්ත් වියස්කාන්ත් ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතයට!

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

වනිදු වෙනුවට විජයකාන්ත් වියස්කාන්ත් ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතයට!

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්!

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්! ICC T20 ලෝක කුසලානයේ ඉන්දියාවට...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

හොදම Articles

Popular Categories

Telegram