ලෝක වාර්තාව අලුත් කල කැනේඩියානු රූමතිය-Ariarne Titmus’s 400m world record smashed by Canadian teen Summer McIntosh

ලෝක වාර්තාව අලුත් කල කැනේඩියානු රූමතිය

16 හැවිරිදි Summer McIntosh (සමර් මැකින්ටොෂ් ) විසින් මීටර 400 කාන්තා පිහිනුම් නිදහස් ආර ලෝක වාර්තාව අලුත් කර තිබෙනවා .

ඒ විනාඩි 3.56.08ක කාලයක් වාර්තා කරමින් .

Toronto Pan Am Sports Centre හිදී පැවති කැනේඩියානු පිහිනුම් තෝරාගැනීම් තරගවල දී ඇය විසින් බිඳ දැමුවේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා Ariane Titmas (එරී ටිට්මස්) විසින් තබා තිබූ වාර්තාවයි.

ඇගේ පළමු ලෝක වාර්තාව මෙය වන අතර ඇයට ලෝක පාසල් සහ යොවුන් වාර්තා කිහිපයක් ද තිබෙනවා.

ලෝක වාර්තාව අලුත් කල කැනේඩියානු රූමතිය-Ariarne Titmus's 400m world record smashed by Canadian teen Summer McIntosh
ලෝක වාර්තාව අලුත් කල කැනේඩියානු රූමතිය-Ariarne Titmus’s 400m world record smashed by Canadian teen Summer McIntosh

ජයග්‍රහණයෙන් පසුව ඇය CBS Sports හමුවේ සංවේදී වුනා.

“මම අඬන කෙනෙක් නෙමෙයි,”ඇය සඳහන් කළා.

“ඒක අතිශයින්ම වෙන්න අපහසු දෙයක්. මම සංවේදී කෙනෙක් නෙමෙයි. ඒත් එක මාව ගොඩක් හැඟුම්බර කළා.

ලෝක වාර්තාව අලුත් කල කැනේඩියානු රූමතිය-Ariarne Titmus's 400m world record smashed by Canadian teen Summer McIntosh

සම්පූර්ණයෙන්ම පාවෙනවා වගේ. මම ගොඩක් කෘතවේදී වෙනවා මාව මේ තැනට ගේන්න වැඩකරපු අයට,”ඇය සංවේදීව පැවසුවා.

“පහුගිය අවුරුදු කිහිපය පුරාම මම මගේ ජීවිතය මේකට දැම්මා. මට පුළුවන් හොඳම කෙනා වෙන්න. මේ වගේ දෙයක් ළඟාකරගන්න ලැබෙයි කියලා බලාපොරොත්තු වුනේ නැහැ.

අද මේක කරන්න මං හීනෙකින්වත් හිතලා තිබුණේ නැහැ. මගේ හිත පිරිලා ගියා,” ඇය පැවසුවා.

ලෝක වාර්තාව අලුත් කල කැනේඩියානු රූමතිය-Ariarne Titmus's 400m world record smashed by Canadian teen Summer McIntosh

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්!

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්! ICC T20 ලෝක කුසලානයේ ඉන්දියාවට...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

හොදම Articles

Popular Categories

Telegram