ලොව ප්‍රබල ක්‍රීඩකයෙක් සමඟ විරේන් නෙත්තසිංහ ඉරිදා තරඟ බිමට

ශ්‍රී ලංකාවේ යොවුන් බැඩ්මින්ටන් තරුව විරේන් නෙත්තසිංහ පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ බැඩ්මින්ටන් ඒකල තරග අංශයේ මූලික වටයේ පළමු තරගය ඉරිදා (28) ලෝක ශ්‍රේණිගත කිරීමේ 7 වැනි ස්ථානයේ පසුවන ලී සී ජියා සමඟ තරග කිරීමට නියමිතයි.

‘G‘ කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙන විරේන් ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.40ට පැරිස් නුවර ලා චැපල් හි පිහිටි Porte de La Chapelle Arena හී දී එම තරගයට සහභාගි වීමට නියමිතව තිබෙනවා.
පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සෘජුවම සුදුසුකම් ලැබූ ලාබාලතම ක්‍රීඩකයා වන විරේන් නෙත්තසිංහ වත්මන් ශ්‍රේණිගත කිරීමේ 70 වැනි ස්ථානයේ පසු වන අතර ඔහුටෙ මෙම තරගය ඉතා වැදගත් තරගයක්.

එම කාණ්ඩයෙන් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා විරේන් හට සිය කාණ්ඩයේ පෙරමුණ ලබා ගැනීම වැදගත් වන නිසා මෙම පළමු තරගයේ ජයග්‍රහණය ඉතා වැදගත් වෙනවා.

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ ජූලි 26 වැනිදා River Seine හීදී පැවැත්වෙන සමාරම්භක උත්සවයේදී ශ්‍රී ලංකාවේ ජාතික ධජය රැගෙන යාමේ අවස්ථාව ද යොවුන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ හට හිමිව තිබීම විශේෂත්වයක්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න