ලකුණු 200ක් රැස් කරන ක්‍රීඩකයාට ලක්ෂ 2ක බෝනස් මුදලක්

අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියකදී ලකුණු 200ක් ලබා ගන්නා ක්‍රීඩකයාට රුපියල් ලක්ෂ 2ක බෝනස් මුදලක් පිරිනැමීමට එස්එස්සී ක්‍රීඩා සමාජය තීරණය කරයි.

ලකුණු 100ක් ලබා ගන්නා ක්‍රීඩකයාට රුපියල් 35,000ක බෝනස් මුදලක් ලබා දුන්න ද දිගු ඉනිම් ක්‍රීඩා කිරීම සඳහා පෙලඹවීම් ඇති කිරීමේ අරමුණින් ලකුණු 200 ලබා ගැනීමේදී බෝනස් මුදල 6 ගුණයකට ආසන්නව වැඩි කළ බව එස්එස්සී ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් සභාපති සමන්ත දොඩන්වෙල මහතා පැවසීය.

එමෙන්ම විකට් 10ක් ගත් පන්දු යවන්නකුට රුපියල් ලක්ෂයක බෝනස් මුදලක් ලබාදෙන බව ද දොඩන්වෙල මහතා පැවසීය.

වැදගත්ම තරගයකදී හොඳ සම්බන්ධතාවක් ගොඩනඟන ක්‍රීඩකයන්ට බෝනස් මුදල් පිරිනමන බව ද ඒ මහතා සඳහන් කළේය.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න