යොවුන් මලල ක්‍රීඩා තේරීම් තරග පෙබරවාරි මාසයේ දී-Youth Athletics Qualifiers in February..

යොවුන් මලල ක්‍රීඩා තේරීම් තරග පෙබරවාරි මාසයේ දී.

යොවුන් මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය 2023

මෙම වසරේ අගෝස්තු මාසයේ උස්බෙකිස්තානයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති 18න් පහළ (යොවුන් ) ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා පැවැත්වෙන අවසන් තේරීම් තරගාවලිය පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය සැලසුම් කර තිබෙනවා .

ඒ අනුව මෙම තරගාවලිය පෙබරවාරි 21 සහ 23 යන දෙදින දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

යොවුන් මලල ක්‍රීඩා තේරීම් තරග පෙබරවාරි මාසයේ දී
යොවුන් මලල ක්‍රීඩා තේරීම් තරග පෙබරවාරි මාසයේ දී.

මෙම තරගාවලිය සඳහා 2006 සහ 2007 වර්ෂවල උපන්, අවශ්‍ය පරිසාධන සුදුසුකම් සම්පූර්ණ කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා අයැදුම් කළ හැකි බව ද මලල ක්‍රීඩා සංගමය ප්‍රකාශ කළා.

යොවුන් මලල ක්‍රීඩා තේරීම් තරග පෙබරවාරි මාසයේ දී

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවයේ පෙර පැවති අදියරවල දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූ අතර,

මෙවර තරගාවලිය සඳහා වන පරිසාධන සීමා ද ආසියානු මලල ක්‍රීඩා සංගමය විසින් නිකුත් කර තිබුණා.

යොවුන් මලල ක්‍රීඩා තේරීම් තරග පෙබරවාරි මාසයේ දී
යොවුන් මලල ක්‍රීඩා තේරීම් තරග පෙබරවාරි මාසයේ දී

2023 ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවයේ පරිසාධන සීමාවන්

යොවුන් මලල ක්‍රීඩා තේරීම් තරග පෙබරවාරි මාසයේ දී

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

හොදම Articles

Popular Categories

Telegram