යොවුන් දැල්පන්දු ශූරීයෝ ආසියාවේ තෙවැනි තැනට !
Asian Youth Netball Championship 2023
12 වැනි ආසියානු යොවුන් දැල්පන්දු ශූරතා තරගාවලියේ දී හොංකොං කණ්ඩායමට එරෙහිව ලකුණු 46-32ක ජයග්‍රහණයක් ලබා ගත් ශ්‍රී ලංකාව තරගාවලියේ තෙවැනි ස්ථානය තහවුරු කර ගැනීමට (17) සමත් වුනා.

පසුගිය 10 වැනිදා දකුණු කොරියාවේ දී ආරම්භ වූ ආසියානු යොවුන් දැල්පන්දු ශූරතා තරගාවලියේ අවසන් දිනය වූ 17 වන දිනයේ දී තරගාවලියේ සිව්වැනි සහ තෙවැනි ස්ථාන තීරණය කිරීම වෙනුවෙන්,
එනම් (16) පැවැත්වුණු අවසන් පූර්ව වටයේ තරගවල දී මැලේසියාව සහ සිංගප්පූරුව හමුවේ පරාජය වූ ශ්‍රී ලංකාව සහ හොංකොං කණ්ඩායම් එකිනෙකා තරග වැදුණා.

ඒ අනුව 12 වැනි ආසියානු යොවුන් දැල්පන්දු ශූරතා තරගාවලියේ තෙවැනි ස්ථානයට පත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම ජයග්‍රහනය ලබාදුන් ක්‍රීඩිකාවන් ඇතුලු එම කන්ඩායමටම අපගේ හදපිරි සුභපැතුම්
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.