යුතුකම් ඉටු කිරීමට ගොස් අමාරුවේ වැටුණ දසුන් ශානකට ඩොලර් 10000ක දඩයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටියදී තම ක්‍රීඩා සමාජය වූ එස්එස්සී පිලේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකාවට පැමිණ තරගයකට ක්‍රීඩා කොට යළි එදිනම ඩුබායි බලා යෑම හේතුවෙන් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක දසුන් ශානකට අමෙරිකානු ඩොලර් 10000ක දඩයක් ශ්‍රී ලංකා ක්‍රිකට් නියම කර ඇතැයි වාර්තා වේ.

මේ දඩය නියම කොට ඇත්තේ වෘත්තිමය ක්‍රීඩකයකු ලෙස නොදන්වා ශ්‍රී ලංකාවෙන් පිටතට යෑම වරදක් බවට තීරණය කිරීමෙනි. මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේදී දසුන් ශානකට වෙනත් කිසිඳු විනය විරෝධී චෝදනාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් එල්ලකොට නොමැතිවීම විශේෂත්වයකි. කෙසේ වුවද දසුන් ශානකට ලබාදී ඇති දඬුවම් මුදල ගෙවීමට පාර්ශ්ව ගණනාවක් ඉදිරිපත්ව ඇතැයි වාර්තා වේ. දසුන් තම ක්‍රීඩා සමාජය වෙනුවෙන් යුතුකම් කොටස ඉටු කිරීමට ගොස් අමාරුවේ වැටුණ බව පවසා එම පාර්ශ්ව පෙරට පැමිණ ඇතැයි වාර්තා වේ.

කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවති අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ එස්එස්සී – මුවර්ස් අතර තරගය පසුගිය 2 වැනිදා නිමාවූ අතර ඒ වෙනුවෙන් ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස එස්එස්සී ක්‍රිකට් ලේකම් අශාන් ද සිල්වා මහතා දසුන් ශානක වෙත ලිඛිත ඉල්ලීමක් කළ බව සඳහන් වේ.

එම පණිවිඩය මඟින් දසුන් වෙත දැනුම්දී ඇත්තේ මෙවර අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියේදී එස්එස්සී පිල පහළට වැටී ඇති කනගාටුදායක තත්ත්වය හේතුවෙන් ඩුබායි ෆ්‍රැන්චයිස් තරගාවලිය අතරතුර ක්‍රීඩා සමාජය වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසය. එමෙන්ම මුවර්ස් සමඟ තරගය නිමාකොට යළි එදිනම ඩුබායි වෙත යෑමට එස්එස්සී පිලේ අවසරය හිමිවන බවද අශාන් ද සිල්වා මහතා දසුන් වෙත දැනුම්දී තිබිණි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න