මේක මගේ අවසන් එක්දින ලෝක කුසලාන තරගාවලිය,මැතිව්ස්

ICC Cricket World Cup 2023
“මේක මගේ සිවුවැනි වගේම අවසන් එක්දින ලෝක කුසලාන තරගාවලිය. ලැබුණ අවස්ථාව ගැන මම හුඟක් සතුටු වෙනවා. මගේ උපරිමය ලබා දීලා කණ්ඩායම අවසන් පූර්ව වටයට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ආබාධයක් නිසා සංචිතයෙන් ඉවත් වුණ මතීෂට මම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

ඉදිරි වසර 10 තුළදී ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් විශාල සේවයක් ඉටු කරයි කියලා මම හිතනවා.” යැයි තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවේදී මැතිව්ස් පැවසිය.
“මම කණ්ඩායමට එක් වෙන්නෙ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් හැටියට. ඒ නිසා නායකයා මට පන්දු යවන්න අවස්ථාව ලබා දුන්නොත් ඒකට මම ලැහැස්ති වෙලයි ඉන්නෙ. කණ්ඩායමේ අවශ්‍යතාව අනුව මම පන්දුවට පහරදෙන තැන වෙනස් වෙන්න පුළුවන්.

කොයි ස්ථානයෙ පන්දුවට පහරදුන්නත් කණ්ඩායම වෙනුවෙන් මගේ උපරිමට දෙන්න මම බලාපොරොත්තු වෙනවා.” යැයිද එහිද මැතිව්ස් වැඩි දුරටත් කියා සිටියේය.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න