මුම්බායි තවත් පහලට!

පිට පිට පස්වැනි පරාජයට මුහුණ දෙමින් සිටින IPL ඉතිහාසයේ සාර්ථකම ෆ්රන්චයිසය ලෙස නම් දරන මුම්බායි පිලට ඉදිරි තරඟ සියල්ලම පාහේ ජයගැනීමට තරම් පහත මට්ටමකට වැටී ඇත. මේ වන ප්‍රසාද ලකුණු සටහනේ පහලම සිටින්නේ මුම්බායි කණ්ඩායමයි.

මුම්බායි තවත් පහලට! :

  • මේ සමඟම මෙවර IPL වෙන්දේසියේ නිවැරදි තීරණ ගත්තාද යැන්න අවදානයට ලක්ව ඇත. ඔවුන් ජෆ්රෝ ආචාර සහ ඉෂාන් කිෂාන් වෙනුවෙන් පමණක් රුපියල් කෝටි 23.25 (ඇමරිකානු ඩොලර් මිලියන 3.1) වියදම් කිරීම විවේචනයට ලක්ව ඇත. ඉන් අතරින් ජෆ්රෝ ආචර් ක්‍රීඩා කරන්නේද නැත. ඔවුන් ක්වින්ටන් ඩි කොක් සහ පාණ්ඩ්යා සොහොයුරන්ගේ හිඩැස් පිරවීමට නියමිත ක්‍රීඩකයන් තෝරා ගත්තාද යැන්නත් ප්‍රශ්නාර්ථයක් වී ඇත.

    කණ්ඩායමේ දක්ෂතාවයේ අඩුවක් පෙනෙන්නට නොතිබුණද කිසිදු අංශයක ස්ථාවර බවක් අපට දැනටත් දැකගැනීමට නොහැකි විය. නායක රෝහිතගේ අසාර්ථක බව ද මෙම පරාජයන්ට සෘජුව බලපාන අතර සාර්ථක එකම පිතිකරු වන්නේ සූර්ය කුමාර් යාදව් පමණි. නමුත් එහිදී ද ඔහුව පිටියට එවන ස්ථානය වෙනස් කොට ඔහුගේ කාර්යය වෙනස් කොට තිබුනද ඔහු අදාළ ස්ථානයට අනුකුලව ලකුණු රැස් කර සාර්ථකව කණ්ඩායමට අවශ්‍ය සේවය සපයයි. ඉෂාන් කිෂාන් ද විවිධ අවස්ථාන් වලදී ලකුණු රැස් කරමින් ලබාදුන් මුදලට යම් තාක් දුරක සදාරනත්වයක් පෙන්වා ඇත.

    පන්දු යැවීමේ අංශයේ ද උස මිටි කම් පැවතුනද, තනි බල ඇණියක් ලෙස සාර්ථකව ඇත. නමුත් පෙර වාරයේ සේවය සැපයු ට්‍රෙන්ට් බෝල්ට් ව මේ වාරයේ අහිමි කරගැනීමත්, ඔහු මේ වන විට ලකුණු සටහනේ ඉදිරියෙන් ම සිටින රාජස්ථාන් කණ්ඩායමේ පන්දු බල ඇණියේ ප්‍රධානම වේග පන්දු යවන්නා ලෙස මහඟු කාර්යයක් සිදු කිරීම මුම්බායි අයිතිකරුවන්ගේ සිත් වලට වේදනාවක් ගෙන එනවාට සැකයක් නැත.

    මුම්බායි මීට පෙරත් මේ තත්ත්වය තිබුණා. 2014 දී ද ඔවුන් ඔවුන්ගේ පළමු තරග පහ පරාජය වූ නමුත් ජයග්රහණ හතක් පමණක් සමඟින් සහ ශුද්ධ ලකුණු අනුපාතය සමඟින් අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තේ එවකට IPL හි කණ්ඩායම් අටක් සිටි බැවිනි. ඔවුන්ට සිත ගත හැක්කේ 2011 සමය , එය කණ්ඩායම් 10 ක IPL තරඟාවලියක් වූ අතර, කණ්ඩායම සිව්වන ස්ථානයට පත් විය (කොල්කටා නයිට් රයිඩර්ස්) තරඟ අටක් ජයග්රහණය කිරීමෙන් පසු අවසන් පූර්ව වටයට පිවිසියේය. මුම්බායි කණ්ඩායමට ඔවුන්ගේ ඉතිරි තරඟ නවයෙන් අටක් පමණක් ජයග්රහණය කිරීමෙන් පසු සමාන මාර්ගයක යාමට සහ සුදුසුකම් ලැබීමට නම්, ඔවුන්ට තවත් බොහෝ ප්රතිඵල ඔවුන්ගේ මාර්ගයට යාමට අවශ්ය වනු ඇත, එමඟින් ඔවුන් ජයග්රහණය කළ යුතු තත්වයකට පත් කරයි.

BET SIGNALS – රාජස්ථාන් රෝයල්ස්ද ගුජරාට් ටයිටන්ස්ද?

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

මුම්බායි තවත් පහලට!


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

හොදම Articles

Popular Categories

Telegram