මහීෂ් තීක්ෂන පන්දු යවන්නන් අතරේ ඉදිරියට!

ICC ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ඊයේ (28) දිනයෙන් යාවත්කාලීන වුනා.

මෙහි දී එක්දින ශ්‍රේණිගත කිරීම් හි මීට පෙර එකොළොස් වැනි ස්ථානයේ රැඳුණු පැතුම් නිස්සංක ස්ථාන තුනක් ඉදිරියට පැමිණෙමින් 8 වැනි ස්ථානයට පැමිණ ඇති අතර, චරිත් අසලංක ද ස්ථාන දෙකක් ඉදිරියට පැමිණෙමින් 14 වැනි ස්ථානයට පැමිණ තිබෙනවා.

කෙසේ වෙතත් එක්දින පන්දු යවන්නන් අතරේ මෙතෙක් කල් 12 වැනි ස්ථානයේ රැඳුණු මහීෂ් තීක්ෂණ එක් ස්ථානයක් පහතට වැටී තිබෙනවා.

එක්දින පන්දු යවන්නන් අතර මහීෂ් එක් ස්ථානයක් පහතට වැටුනත් විස්සයි විස්ස පන්දු යවන්නන් අතරේ එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් මහීෂ් සිව් වැනි ස්ථානයට පත් වන අතරේ, වනිඳු සුපුරුදු පරිදි දෙවැනි ස්ථානය රැක ගැනීමට සමත් වී තිබීම එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් කොළ එළි දල්වනවා.

කෙසේ වෙතත් විස්සයි විස්ස පිතිකරුවන් අතර නම් ශ්‍රී ලාංකික පිතිකරුවකු ලබා ඇති ඉහළම ස්ථානය ලෙස සටහන් වන්නේ කුසල් මෙන්ඩිස්ගේ 21ක් වැනි ස්ථානයයි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න