මධ්‍යම ආසියානු වොලිබෝල් කිරුළ නැවතත් ශ්‍රී ලංකාවට

මධ්‍යම ආසියානු පිරිමි වොලිබෝල් ශූරතාවය 2023
දින හතක් පුරාවට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති මධ්‍යම ආසියානු වොලිබෝල් සංගම් අභියෝගතා කුසලානය ඊයේ (15) නිමාවට පත් වුනේ ශ්‍රී ලංකාව නැවතත් මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරයින් ලෙස කිරුළු දරමිනුයි.

තරගාවලියේ ලීග් වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් ශ්‍රී ලංකාව සහ උස්බෙකිස්තානය මෙවර මධ්‍යම ආසියානු පිරිමි වොලිබෝල් ශූරතාවය සඳහා තරග බිමට පිවිසියා.

අවසන් මහා තරගය තරග වට 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමෙන් අඛණ්ඩව දෙවැනි වරටත් මධ්‍යම ආසියානු වොලිබෝල් සංගම් අභියෝගතා ශූරතාවය ශ්‍රී ලංකාව දිනා දීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුනා.

තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා වූ තරගය පැවති අතර එම තරගය සඳහා සුදුසුකම් ලබා තිබුණේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ තරගාවලියේ කැපී පෙනෙන දස්කම් දැක්වූ සෞදි අරාබි කණ්ඩායමයි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න