බංග්ලාදේශය සමඟ T20 තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
Sri Lanka tour of Bangladesh 2024

බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

සුපුරුදු පරිදි කණ්ඩායමේ නායකත්වය වනිඳු හසරංග හට හිමි වී තිබුනත්, නිමා වූ ඇෆ්ගනිස්තානය අවසන් විස්සයි විස්ස තරගයේ දී ඇති වූ උණුසුම් තත්වය නිසා වනිඳුට විස්සයි විස්ස තරග දෙකක තහනමක් පැනවුනා.
ඒ අනුව බංග්ලාදේශය සමඟ තරගාවලියේ පළමු තරග ද්විත්වයේ දී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම උපනායක චරිත් අසලංක හට පැවරෙනු ඇති.

එමෙන්ම එම විස්සයි විස්ස තරගයේ දී ම පාදයේ ආබාධයකට ලක් වූ පැතුම් නිස්සංක ද මෙම සංචිතයේ මූලික තෝරා ගැනීමක් වූ නමුත්, පසුව ඔහු වෙනුවට අවිශ්ක ප්‍රනාන්දු සංචිතයට කැඳවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සඳහන් කරනවා.
ශ්රී ලංකා සංචිතය;
- වනිඳු හසරංග (නායක), චරිත් අසලංක (උප නායක), කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, මහීෂ් තීක්ෂණ, ධනංජය ද සිල්වා,
- කුසල් ජනිත් පෙරේරා, ඩිල්ශාන් මදුශංක, නුවන් තුෂාර, මතීෂ පතිරණ, අකිල ධනංජය, බිනුර ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු සහ ජෙෆ්‍රි වැන්ඩසේ

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න