පොදුරාජ්‍ය මණ්ඩලීය සටනට යන නිල ශ්‍රී ලංකා සංචිතය..

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

මෙම මාසය අවසානයේ ආරම්භ වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වීමට නියමිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අවසන් ලැයිස්තුව ශ්‍රී ලංකා පොදුරාජ්‍ය මණ්ඩලීය සංගමය විසින් නිකුත් කර තිබෙනවා.

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා මෙරටින් ක්‍රීඩකයින් 50 දෙනෙකු සහ ක්‍රීඩිකාවන් 60 දෙනෙකු සහභාගී වීමට නියමිත අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් සහ කණ්ඩායම් නිලධාරීන් ඇතුළු 161ගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වීමට නියමිතයි.

Aquatics ඉසව්ව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙක්, මලල ක්‍රීඩාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනෙක් , බැඩ්මින්ටන් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනෙක් , බොක්සිං සහ ජිම්නාස්ටික් ක්‍රීඩා සඳහා අට බැගින් , ජූඩෝ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස් දෙනෙකු , Squash ක්‍රීඩාවට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හතරක් සහ Wrestling සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හයක් සහභාගී වීමට නියමිතයි.

මීට අමතරව බර ඉසිලීම ඉසව්ව නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් හතර දෙනෙකු සහ ක්‍රීඩකයින් හය දෙනෙකු තරගාවලියට සහභාගී වීමට නියමිතයි.

කණ්ඩායම් ඉසව්වන් ලෙස පැසිපන්දු , වෙරළ වොලිබෝල් , කාන්තා ක්‍රිකට් , සත් සාමාජික රග්බි , මිශ්‍ර බැඩ්මින්ටන් තරග නියෝජනය කිරීමට මෙරට කණ්ඩායම් සුදුසුකම් ලබාගෙන තිබෙනවා.

එමෙන්ම තරගාවලියේ පැරා ක්‍රීඩා ඉසව් නියෝජනය කරමින් පැරා ක්‍රීඩක පාලිත බණ්ඩාර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වීමට නියමිතයි .

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ජූලි 28 වැනිදා සිට අගෝස්තු 08 වැනිදා දක්වා එංගලන්තයේ Birmingham හිදී පැවැත්වීමට නියමිතයි.

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සජීවී උණුසුම ඔබ වෙත සමීප කිරීමට 1xbet.com සූදානම්. රැඳී සිටින්න lankan sports සමඟ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

JETX-MAS!

JETX-MAS! නත්තල් එක්ක අලුත් අවුරුද්ද ජයග්‍රාහීව ආරම්භ කරන්න, යුරෝ 30,000ක්...

වසර 26කට පසු ආසියානු 19න් පහළ රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය SLR සතු වේ!

වසර 26කට පසු ආසියානු 19න් පහළ රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය...

MAGIC SPINS

MAGIC SPINS ත්‍යාග පසුපස හඹා යන්න ඔබ සූදානම්ද! යුරෝ 4,000...

LIVE FORTUNE

LIVE FORTUNE තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස €5,000...

2025 අළු බඳුන සිව්වන තරඟයේදී ප්‍රධාන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් විවේක ගන්වයිද?

2025 අළු බඳුන සිව්වන තරඟයේදී ප්‍රධාන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් විවේක...

ඉෂාන් කිෂාන් ඇතුලට,උප නායක ශුබ්මන් ගිලි එලියට!

ඉෂාන් කිෂාන් ඇතුලට,උප නායක ශුබ්මන් ගිලි එලියට! අජිත් අගාර්කර්ගේ නායකත්වයෙන්...

ICC T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා මූලික සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!

ICC T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා මූලික සංචිතය...

SPIN EMPIRE

SPIN EMPIRE යුරෝ 5,000ක් දිනා ගැනීමට ඔබ කැමතිද? තරඟාවලියට සහභාගී...

හොදම Articles

Popular Categories

Telegram