පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against India at T20 WC

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against India at T20 WC

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against India at T20 WC

තවත් දින 5 කින් ආරම්භ වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වුවද, ඉන්දියාවට එරෙහිව තරග කිරීම සඳහා පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම පිටියට නොපැමිණෙන බව පාකිස්තානය ප්‍රකාශ කර ඇත.

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against India at T20 WC

එය පාකිස්තානු රජයේ නියෝගයක් අනුව සිදු කරන තීරණයක් බව ලාහෝර් නුවර ආරංචි මාර්ග උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි.

පාකිස්තානු රජය විසින් නිකුත් කළ නිවේදනයකට අනුව, විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම සඳහා පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමට රජයේ අවසර ලැබී ඇත. එහෙත් තරගාවලියේ සම-සත්කාරක රටක් වන ඉන්දියාවට එරෙහිව පෙබරවාරි 15 වැනිදා පැවැත්වීමට නියමිත තරගයට සහභාගී නොවීමට තීරණය කර ඇති බව එම නිවේදනයෙන් සඳහන් වේ.

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against India at T20 WC

පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මොෂින් නක්වි මහතා සහ පාකිස්තානු අගමැති නවාස් ෂෙරීෆ් මහතා අතර සතියක් ඇතුළත පැවැත්වුණු දෙවැනි සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව ද එහි සඳහන් වේ.

එම අතර, පාකිස්තානු රජයේ අවසරය ලැබෙන තෙක් සතියක කාලයක් බලා සිටි පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සඳුදා (හෙට) ශ්‍රී ලංකාව බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against India at T20 WC
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against India at T20 WC

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායම සිම්බාබ්වේ හමුවේ ඓතිහාසික පරාජයකට!

ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායම සිම්බාබ්වේ හමුවේ ඓතිහාසික පරාජයකට! ICC පිරිමි...

මතීශ පතිරණ T20 ලෝක කුසලානයෙන් ඉවතට!

මතීශ පතිරණ T20 ලෝක කුසලානයෙන් ඉවතට! මෙම තත්ත්වය තුළ, වමත්...

නේපාලයට වසර 12කට පසුව ලෝක කුසලාන ජයක්!

නේපාලයට වසර 12කට පසුව ලෝක කුසලාන ජයක්! දීපේන්ද්‍ර සිං ආරිගේ...

ශ්‍රී ලාංකිකයින්ගේ ‘පැතුම්’ ඉටු කරමින් ශ්‍රී ලංකාව සුපිරි 8 වටයට!

ශ්‍රී ලාංකිකයින්ගේ ‘පැතුම්’ ඉටු කරමින් ශ්‍රී ලංකාව සුපිරි 8...

හොදම Articles

Popular Categories

Telegram