පරාජයෙන් පසු පාකිස්තාන නායකයාගේ අදහස -Pakistan captain’s comments after defeat..

පරාජයෙන් පසු පාකිස්තාන නායකයාගේ අදහස

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

අවසන් පන්දුව දක්වා උණුසුම් තියුණු සටනකින් අවසන් වූ විස්සයි විස්ස ලෝක කුසලානයේ ඉන්දීය පාකිස්තාන තරගයෙන් පසුව පාකිස්තාන නායකයා මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා .

ලකුණු 160ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම මුල දී ඉතා පසුබෑමකට ලක්ව තිබුනත්, Virat Kohli සහ Hardik Pandya අගනා ඉනිම් දියත් කරමින් තරගයේ ජය ඉන්දීය කණ්ඩායම දෙසට රැගෙන ආවා.

පරාජයෙන් පසු පාකිස්තාන නායකයාගේ අදහස

එම තරගයේ ලද පරාජයෙන් පසුව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් පාකිස්තාන නායක Babar Azam ප්‍රකාශ කර තිබුණේ,

“මුල දී පන්දු යවන්නන් පන්දු යැවූ ආකාරය ඉතාම විශිෂ්ටයි.Virat Kohli සහ Hardik Pandyaතරගය අවසන් කළ ආකාරයට ගෞරව කළ යුතුයි. අපගේ මූලික සැලසුම වුනේ කඩුල්ලක් දවා ගැනීමයි. ඒ නිසා අපගේ ප්‍රධාන පන්දු යවන්නා ගෙන එමින් ඔවුන්ට අමතර පීඩනයක් ලබා දිය යුතු බව මට හැඟුණා.”

පරාජයෙන් පසු පාකිස්තාන නායකයාගේ අදහස

එමෙන්ම Virat Kohli තරගය වෙනස් කළ ආකාරය පිළිබඳව අදහස් දක්වමින් Azam ප්‍රකාශ ඉදිරිපත් කලා

“ඉන්දියාව සහ පාකිස්තානය ක්‍රීඩා කරන සෑම විටම ඔබට අමතර පීඩනයක් එනවා. එය ඔබ ජය ගත යුතුයි. මේ නිසයි ඔහු දැවැන්ත ක්‍රීඩකයෙක් වෙන්නේ.

මුල දී ඔහු පීඩනයට ලක් වෙනවා දක්නට ලැබුනත්, ඔහුගේ ඉනිම සහ ඔවුන් සම්බන්ධතාව ගොඩ නැගූ ආකාරය තරගය වෙනස් කළා.

ඔහු සමහර අවස්ථාවල දී පසුබෑමකට ලක් වෙනවා මම දැකලා තියෙනවා. නමුත් ඔහු නැවත පැමිණ විශාල ඉනිමක් ක්‍රීඩා කළ අකාරය ඔහුගේ විශ්වාසය ගොඩක් වැඩි කරනවා.

“අපට විශ්වාසයි, අපි මේකෙන් ඉගෙන ගන්න ඕන. මේක හොඳ වගේම අත්වැරදීම් තිබ්බා. අපි මේ ගැන කතා කළ යුතුයි.

තරගාවලිය තවම ආරම්භ වුනා විතරයි තවත් දුර යා යුතුයි. ඒ නිසා අපි ඉක්මනින් එය අමතක කළ යුතුයි. අපිට තවත් තරග තියෙන නිසා අපි ඒවාට සූදානම් වෙන්න ඕන”

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ශ්‍රී ලංකා ක්‍රිකට් පොලිශ් කරන්න අලුත් පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කරයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් පොලිශ් කරන්න අලුත් පුහුණුකරුවන් දෙදෙනෙකු පත්...

දිනේෂ් කාර්තික් හොංකොං සික්සස් තරගාවලියට!

දිනේෂ් කාර්තික් හොංකොං සික්සස් තරගාවලියට! කඩුලු රකින පිතිකරු දිනේෂ් කාර්තික්...

FORTUNE STRIKE

FORTUNE STRIKE තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස €20,000...

MONEY TIME!

MONEY TIME ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ 250,000 ක...

හොදම Articles

Popular Categories

Telegram