නායකත්වයෙන් නෙරපා දැමූ බාබර් යලි නායකත්වයට !

පකිස්තානු ක්‍රිකට් මේ ගෙවා දමන්නේ අභ්‍යන්තර අර්බුධ සුලභ වූ සමයක්.පෞද්ගලික එදිරිවාදිකම් හා ක්‍රීඩක අමනාපකම් තේරීම් කමිටු තුල දිගින් දිගටම දක්නට ලැබූ කරුණක්.

මීට මාස කිහිපයකට ඉහතදී බාබර් අසාම් නායකත්වයෙන් නෙරපා දැමුනේ එංගලන්තය හමුවේ මව්බිමේ ලද දරුණු පරාජයෙන් පසුවයි.

කෙසේ නමුත් අද පෙරවරුවේ පකිස්තානු මාධ්‍ය වාර්ථා කරන්නේ බාබර් අසාම් නුදුරේදීම යලිත් පකිස්තානු නායකත්වයට පත්වීමට නියමිත බවයි.

පකිස්තානු සුප්‍රකට මාධ්‍ය වේදීන් කිහිපදෙනෙකුම මේ පිලිබඳව විශ්වාසනීය තොරතුරු මාධ්‍ය අවකාශය වෙත මුදාහැර තිබුණි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.


“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.