දුනිත් සහ හර්ෂිතා ICC මාසයේ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව සම්මාන ලබයි!

ICC Player of the Month August 2024

ICCය විසින් ගෙවුණු අගෝස්තු මාසය සඳහා තෝරාගන්නා මාසයේ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව සම්මාන ශ්‍රී ලංකාවේ දුනිත් වෙල්ලාලගේ සහ හර්ෂිතා සමරවික්‍රම දෙදෙනා හට හිමි වී තිබෙනවා.

දුනිත් සහ හර්ෂිතා ICC මාසයේ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව සම්මාන ලබයි!-Dunith Wellalage and Harshitha Samarawickrama Win ICC Player of the Month Awards"
දුනිත් සහ හර්ෂිතා ICC මාසයේ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව සම්මාන ලබයි!-Dunith Wellalage and Harshitha Samarawickrama Win ICC Player of the Month Awards”

දුනිත් වෙල්ලාලගේ

ඉන්දියාව සමඟ පැවැත්වුණු එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව තරගාවලි ජයක් කරා රැගෙන යාමට සමත් වූ දුනිත් විසින් තරග තුනක් තුළ ලකුණු 108ක් සහ කඩුලු 7ක් බිඳ හෙළීමට සමත් වුනා.

දුනිත් සහ හර්ෂිතා ICC මාසයේ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව සම්මාන ලබයි!-Dunith Wellalage and Harshitha Samarawickrama Win ICC Player of the Month Awards"
දුනිත් සහ හර්ෂිතා ICC මාසයේ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව සම්මාන ලබයි!-Dunith Wellalage and Harshitha Samarawickrama Win ICC Player of the Month Awards”

හර්ෂිතා සමරවික්‍රම

නිමා වූ කාන්තා ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට දිනා දීමේ පුරෝගාමී මෙහෙවරක් සිදු කළ හර්ෂිතා, ඉන් පසුව ගෙවුණු මාසයේ දී අයර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව ද පිත්තෙන් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වුනා.

දුනිත් සහ හර්ෂිතා ICC මාසයේ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව සම්මාන ලබයි!-Dunith Wellalage and Harshitha Samarawickrama Win ICC Player of the Month Awards"

මෙම වසරේ දී ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් විසින් මෙම සම්මානය ජයග්‍රහණය කළ තෙවැනි අවස්ථාව මෙය වීමත් විශේෂත්වයක්. මීට පෙර ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ගෙවුණු මැයි සහ ජුලි මාසවල දී මෙම සම්මානය දිනා ගැනීමට සමත් වුනා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

FESTIVE ROULETTE !

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න