ජාතික කැරම් කණ්ඩායමට අග්‍රාමාත්‍යවරියගෙන් සුබ පැතුම්,අනුග්‍රහය SLC වෙතින්

Carrom World Cup 2024
ජාතික කැරම් කණ්ඩායමට අග්‍රාමාත්‍යවරියගෙන් සුබ පැතුම්,අනුග්‍රහය SLC වෙතින්-National Carrom Team sponsored by SLC.

මෙවර ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන කැරම් ලෝක කුසලාන තරඟාවලියට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළත් ශ්‍රී ලංකා ජාතික කැරම් කණ්ඩායම අද (18) දින අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමු වී තිබුණා.

ජාතික කැරම් කණ්ඩායමට අග්‍රාමාත්‍යවරියගෙන් සුබ පැතුම්,අනුග්‍රහය SLC වෙතින්-National Carrom Team sponsored by SLC.
ජාතික කැරම් කණ්ඩායමට අග්‍රාමාත්‍යවරියගෙන් සුබ පැතුම්,අනුග්‍රහය SLC වෙතින්-National Carrom Team sponsored by SLC.

2024 නොවැම්බර් මස 10 වන දින සිට 17 වන දින දක්වා ඇමරිකාවේ කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හිදී පැවැත්වෙන සය වන ලෝක කැරම් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායම් කළමණාකරු සමග ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකු සහභාගී වීමට නියමිතයි.

ජාතික කැරම් කණ්ඩායමට අග්‍රාමාත්‍යවරියගෙන් සුබ පැතුම්,අනුග්‍රහය SLC වෙතින්-National Carrom Team sponsored by SLC.
ජාතික කැරම් කණ්ඩායමට අග්‍රාමාත්‍යවරියගෙන් සුබ පැතුම්,අනුග්‍රහය SLC වෙතින්-National Carrom Team sponsored by SLC.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම සංචාරය සදහා රුපියල් මිලියන 5 ක මූල්‍යමය අනුග්‍රහයක් ලබා දෙන අතර එය සංකේතාත්මකව ප්‍රදානය කිරීමට එහි භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද මහතා ද මෙම අවස්ථාවට සහභාගී වුණා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

පැය 24ක් යන්නත් කලියෙන් YOUTUBE GOLD PLAY BUTTON එක රොනල්ඩොගේ ගෙදරටම- Footballer Cristiano Ronaldo breaks new YouTube channel record

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න