ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය මැයි මාසයේ දී

කනිෂ්ඨ මලල ක්‍රීඩා පිටියේ ප්‍රධානතම ජාතික තරගාවලිය වන ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය වසර දෙකක විවේකයකින් පසුව මෙම වසරේ මැයි මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව මෙම තරගාවලිය මැයි 09, 10, 11 සහ 12 යන දිනවල කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා.

තරගාවලිය සඳහා 16න් පහළ, 18න් පහළ, 20න් පහළ සහ 23න් පහළ වයස් කාණ්ඩවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අයැදුම් කළ හැකි අතර එක් එක් වයස් කාණ්ඩවල ඉසව් සඳහා වූ පරිසාධන මට්ටම් මලල ක්‍රීඩා සංගමය විසින් දන්වා තිබෙනවා.

>> මලල ක්‍රීඩා සංගමය නිකුත් කළ නිවේදනය <<

මෙම මාසයේ පැවති ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දී කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් ඉහළ දස්කම් දැක්වීමට සමත් වීම නිසාවෙන් මෙවර ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු නොඅනුමානයි.

එමෙන්ම කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට තිබූ තරගාවලි කිහිපයක්ම එහි අලුත්වැඩියාවක් නිසා දියගම ක්‍රීඩාංගණයට ගෙන යාමට කටයුතු කිරීමෙන් අනතුරුව එම ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පළමු ජාතික තරගාවලිය වන්නේ ද මෙයයි.

2022 ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ සියලුම තොරතුරු ඔබ වෙත සමීප කිරීමට Lankan sports සූදානම්. රැඳී සිටින්න Lankan sports සමඟ.

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය

මැයි මාසයේ දී

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

Usman Tariq ගේ පන්දු යැවීමේ ඉරියව්ව වැරදිද? ගැටලුව උග්‍ර වෙයි!

Usman Tariq ගේ පන්දු යැවීමේ ඉරියව්ව වැරදිද? ගැටලුව උග්‍ර...

වනිඳු හසරංග T20 ලෝක කුසලානයෙන් ඉවතට!

වනිඳු හසරංග T20 ලෝක කුසලානයෙන් ඉවතට! ශ්‍රී ලංකා කණ්ඩායමේ තරු...

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්!

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්! ICC T20 ලෝක කුසලානයේ ඉන්දියාවට...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

හොදම Articles

Popular Categories

Telegram