චාමික කරුණාරත්න LPL තරගාවලියේ ඉදිරි තරග සඳහා ක්‍රීඩා කිරීමට සුදුසු සෞඛ්යය තත්වයක සිටී Chamika Karunaratne is fit to play in the upcoming matches of the LPL tournament

චාමික කරුණාරත්න LPL තරගාවලියේ ඉදිරි තරග සඳහා ක්‍රීඩා කිරීමට සුදුසු සෞඛ්යය තත්වයක සිටී

ලංකා ප්‍රිමියර් ලීගය 2022

Kandy Falcons කණ්ඩායම නියෝජනය කරමින් මෙවර LPL තරගාවලිය නියෝජනය කරන කරුණාරත්න උඩපන්දුවක් රැක ගැනීමට උත්සාහ කිරීමේ දී පන්දුව ඔහුගේ මුහුණේ වැදී දත් කිහිපයක් ගැලවී ගිය අතර, පසුව ඔහු හදිසි ශල්‍ය කර්මයකට භාජනය කෙරුණා.

චාමික කරුණාරත්න LPL තරගාවලියේ ඉදිරි තරග සඳහා ක්‍රීඩා කිරීමට සුදුසු සෞඛ්යය තත්වයක සිටී
චාමික කරුණාරත්න LPL තරගාවලියේ ඉදිරි තරග සඳහා ක්‍රීඩා කිරීමට සුදුසු සෞඛ්යය තත්වයක සිටී

“ඔහු දැන් ස්ථාවරයි,ඒ වගේම අනතුරුදායක තත්වයෙන් මිදිලයි ඉන්නේ. ඔහු තරගාවලියේ පල්ලෙකැලේ පැවැත්වෙන තරගවලට සහභාගී වෙන්න සුදුසු තත්වයක ඉන්නවා,

චාමිකගේ තත්වය පිළිබඳ තොරතුරු යාවත්කාලීන කරමින් Kandy Falcons කණ්ඩායම් කළමනාකරු පවසා තිබුණා.

චාමික කරුණාරත්න LPL තරගාවලියේ ඉදිරි තරග සඳහා ක්‍රීඩා කිරීමට සුදුසු සෞඛ්යය තත්වයක සිටී

Galle Gladiators සමඟ පැවති තරගයේ සිව්වැනි පන්දුවාරයේ Carlos Brathwaite යැවූ පන්දුවකට ලැබුණු උඩපන්දුවක් රැක ගැනීමට යාමේ දී චාමිකට මෙම අනතුරට මුහුණ දීමට සිදු වූ අතර,

ඔහුට අනතුරට මුහුණ පෑමට සිදු වුනත් කෙසේ හෝ එය උඩ පන්දුවක් ලෙස රැක ගැනීමටත් ඔහු සමත් වුනා.

බදාදා තරගයට පෙර තරග විකාශකයින් හමුවේ අදහස් දක්වමින් චාමික පවසා සිටියේ, Falcons සමඟ ගත කරන කාලය නැවත ජාතික කණ්ඩායමට යෑමට වේදිකාවක් කර ගන්නා බවයි.

“පසුගිය අවුරුදු දෙක පුරාවටම මට තිබුණේ එක නරක මාසයක් විතරයි,එය මගේ උපරිමය නෙවෙයි (100%). අලුත් මාසයක්,අලුත්LPLතරගාවලියක්. ගිය අවුරුද්දේ මම ඇත්තටම හොඳට කළා,

මේ අවුරුද්දෙත් මට හොඳට තරග කරන්න ඕන. මමAbu Dhabi T10 තරගාවලියෙත් හොඳින් තරග කරලා ආවේ. ඒ නිසා නැවත මගේ රිද්මයට ඇවිත් ආයෙත් ජාතික කණ්ඩායමට එකතු වෙන්නයි මට අවශ්‍ය.”

ESPN Cricinfoඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්!

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්! ICC T20 ලෝක කුසලානයේ ඉන්දියාවට...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

හොදම Articles

Popular Categories

Telegram