චමරි වෙනුවෙන්ම සිඩ්නි ක්‍රිඩාංගනයේ (SCG) ආසන කලාපයක්.

Women’s Big Bash League 2023
ඔස්ට්‍රේලියානු Women’s Big Bash (WBBL) ලීගයේ චමරි අතපත්තු ක්‍රීඩා කරන ‘සිඩ්නි Thunders’ කාන්තා කණ්ඩායම විසින් චමරි වෙනුවෙන්ම සිඩ්නි ක්‍රිඩාංගනයේ විශේෂයෙන් වෙන් කරන ලද ආසන කලාපයක් (Seating Zone) නම් කර තිබෙනවා. මෙය ‘Chamari Bay’ ලෙසින් නම් කරන බව නිවේදනය කර ඇත.

චමරිගේ නමින් මෙම විශේෂ ආසන කලාපය හදුන්වා දෙන්නේ නොවැම්බර් 26 වන දින ‘සිඩ්නි Thunders’ සහ ‘සිඩ්නි Sixers’ කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන ‘සිඩ්නි ගැටුම’ (Sydney Derby) සදහාය.

සිඩ්නි Thunders කාන්තා පිලේ ක්‍රීඩිකාවන් චමරි අතපත්තුව ආමන්ත්‍රණය කරන්නේ ‘Atta’ යන සුරතල් නාමයෙනි.

ශ්‍රී ලාංකීය කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ඨතම ක්‍රීඩිකාව මෙන්ම ලෝක කාන්තා ක්‍රිකට් පුරාවෘත්තයක්ද වන චමරි මේ දක්වා Women’s Big Bash ලීගය තුළ තරග 9 කදී ලකුණු 374 ක් රැස් කරගෙන තිබෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න