ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් 4 ට ගෙන ගිය “නුවනිඳු”.. ‘Nuvanindu’ led the galle Gladiators team to the final 4..

ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් 4 ට ගෙන ගිය “නුවනිඳු”..

ලංකා ප්‍රිමියර් ලීගය 2022

තීරණාත්මක අවස්ථාවක දී තරගාවලියක හෝ තරගයක ස්වරූපයක් ස්වල්ප වේලාවක දී වෙනස් කළ හැකි පිතිකරුවකු හෝ පන්දුයවන්නෙකු බිහිවන්නේ කලාතුරකිනි.

එවැනි අතළෝස්සක් වැනි ක්‍රීඩක පිරිසක් ජගත් ක්‍රිකට් ක්ෂේත්‍රයේ දස්කම් දක්වනු අප දැක ඇත,

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සඳුදා (19) පැවැති ගෝල් ග්ලැඩියේටර්ස් – දඹුල්ල අවුරා තරගයේ දී එවැනි සිදුවීමක් අපි දුටුවෙමු.

මේ සිද්ධියේ කතානායකයා වූයේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ දකුණත් පිතිකරු 23 හැවිරිදි නුවනිඳු ප්‍රනාන්දු ය.

නුවනිඳු සාමාන්‍යයෙන් ආරම්භක පිතිකරු ලෙස හෝ අංක තුන හෝ අංක හතර ස්ථානයේ පන්දුවට පහරදෙන දක්ෂ පිතිකරුවෙකි.

ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් 4 ට ගෙන ගිය "නුවනිඳු"..
ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් 4 ට ගෙන ගිය “නුවනිඳු”..
මෙදින නුවනිඳු පන්දුවට පහරදීමට පිවිසියේ අංක හය පිතිකරුගේ ස්ථානයටය. 

දඹුල්ල අවුරාට ගෝල් ග්ලැඩියේටර්ස් පරදා අවසාන පූර්ව තරගයට යාමට පන්දුවර 11.1ක දී ලකුණු 130ක් අවශ්‍ය වූවත් (දළ වේගය මත) එම ලකුණු ප්‍රමාණය කරා යන විට පන්දුවාර 14.2ක් ගතව තිබිණි.  දඹුල්ලට ජය අත්වූවත් අවසාන පූර්ව තරගයේ ස්ථානය අහිමි විණි.

පෙරළිකාර පිතිකරු නුවනිඳු ප්‍රනාන්දුගෙන් ඔහු පෙන්වූ වික්‍රමය පිළිබඳව අදහස් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ තරගයේ ජය අහිමි වූවත් තම කණ්ඩායම අවසාන පූර්ව තරගයට රැගෙන යාමට අවස්ථාව උදාවීම පිළිබඳව සතුටුවන බවය.

ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් 4 ට ගෙන ගිය "නුවනිඳු"..

“අංකය හය පිතිකරුගේ ස්ථානයට මා පන්දුවට පහරදීමට පිටියට පිවිසෙන අවස්ථාවේ අප සිටියේ බැරෑරුම් අවස්ථාවකයි. 

“මා තුළ තිබුණේ කෙසේ හෝ පන්දුවාර 20 අවසාන වනතෙක්ම පන්දුවට පහරදිය යුතුය යන සිතුවිල්ලක්. 

“මුලින් කඩුල්ල ආරක්ෂා කරගනිමින් සෙමින් ලකුණු රැස් කළ මා ඉනිම අගභාගය වන විට ආක්‍රමණශීලී විලාශයකින් හයේ සහ හතරේ පහර එල්ල කරමින් වේගයෙන් ලකුණු රැස් කළා.  “

“මෙය මා හට පහසු වූයේ මීට පෙර ඉදිරිපෙළ පිතිකරුවකු ලෙස ක්‍රීඩා කර තිබීම මතයැයි නුවනිඳු ප්‍රකාශ කළේය.”

ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් 4 ට ගෙන ගිය "නුවනිඳු"..
ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් 4 ට ගෙන ගිය "නුවනිඳු"..

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ශ්‍රී ලංකා ක්‍රිකට් පොලිශ් කරන්න අලුත් පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කරයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් පොලිශ් කරන්න අලුත් පුහුණුකරුවන් දෙදෙනෙකු පත්...

දිනේෂ් කාර්තික් හොංකොං සික්සස් තරගාවලියට!

දිනේෂ් කාර්තික් හොංකොං සික්සස් තරගාවලියට! කඩුලු රකින පිතිකරු දිනේෂ් කාර්තික්...

FORTUNE STRIKE

FORTUNE STRIKE තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස €20,000...

MONEY TIME!

MONEY TIME ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ 250,000 ක...

හොදම Articles

Popular Categories

Telegram