කෝච්ට ගණිකාවෝ දීලා ටීම් එකට ආවේ කවුද? – යශෝද ලංකා

2016 ආයේමත් උත්සහ කලා ලංකාවට ගහන්න ගාල්ල කල්බ් එකට සෙල්ලම් කරලා ඒකේ හිටපු කොච් මට සෙල්ලම් කරන්න දුන්නෙම නෑ… බැරිම තැන සිලැක්ශන් කමිටි එකේ බල කිරිමට වගේ එක මැච් එකක් දුන්නා මම එකේ 165 ගැහුව දුවන්න ගිහිල්ලයි අව්ට් උනේ.. 165 ගැහුවට පස්සෙත් ඉලග මැච් ටික ගහන්න දුන්නේ නෑ පස්සෙ ආයේ එකක් දුන්නා ඒකෙත් 100 ගැහුවා..


ඊට පස්සේ ආයේ මට මැච් දුන්නේ නෑ… මන් වෙනුවට දාපු පේලයර් කෝච්ට ගණිකාවෝ දීලා තමා ටීම් එකට ආවේ ඒක මම වගකීමෙන් කියනවා…
මම ENG එක්ක 19 පහල මැච් එකක් ගහනකොට ජෝරූට් Eng ටීම් එකේ සෙල්ලම් කලා මම එදා 213 ගැහුවා ඒක රෙකෝඩ් එකක්.. ජෝරූට් අද කොහොදෙ ඉන්නේ…
මට ලංකාවේ A ටීම් එකේවත් තැනක් දෙන්නේ නෑ… විලියම්සන් බාබර් මිශෙල් මාශ් අපිත් එක්ක එකට සෙල්ලම් කලේ…
හැබැයි මම තාම අත ඇරලා නෑ තාම මම උත්සහ කරන ලංකාවට ගහන්න..
උපුටාගැනීම – Sixcricket
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න