West Indies Tour of Sri Lanka 2024

කොදෙව්  සටනට ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි-Sri Lanka Announces T20 Squad for West Indies Series

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය ඊයේ (09) දිනයේ ප්‍රකාශයට පත් කළා.

කොදෙව්  සටනට ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි-Sri Lanka Announces T20 Squad for West Indies Series

සුපුරුදු පරිදි සංචිතයේ නායකත්වය චරිත් අසලංක හට හිමි වී ඇති අතර, භානුක රාජපක්ෂ මාස 21කට පසුව නැවතත් ශ්‍රී ලංකා සංචිතය සමඟ එක් වීමට වරම් ලබා තිබීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් හිටපු නායක දසුන් ශානක මෙම සංචිතයෙන් ඉවතට විසි වී තිබෙනවා.

කොදෙව්  සටනට ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි-Sri Lanka Announces T20 Squad for West Indies Series

ශ්‍රී ලංකා සංචිතය;

  • චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් ජනිත් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ශණ,
  • ජෙෆ්‍රි වැන්ඩසේ, චමිඳු වික්‍රමසිංහ, මතීෂ පතිරණ, නුවන් තුශාර, අසිත ප්‍රනාන්දු සහ බිනුර ප්‍රනාන්දු

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

SAFF U20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පාපන්දු සංචිතය නම් කරයි!- Sri Lankan football squad names for the SAFF U20 tournament

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න