කිවියන්ගේ අභියෝගයට ශ්‍රී ලංකාවෙන් සාර්ථක පිලිතුරක් -Sri Lanka Past 300-run Mark As Bad Light Forces Stumps..

කිවියන්ගේ අභියෝගයට ශ්‍රී ලංකාවෙන් සාර්ථක පිලිතුරක්

Sri Lanka Tour of New Zealand 2023

තරග 2කින් සමන්විත ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු දිනය (09) ආරම්භ වුනේ Christchurch හි Hagley Oval ක්‍රීඩාංගණයේ දීයි.

ශ්‍රී ලංකාවට ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට පවා අතිශයින්ම වැදගත් වන මෙම තරගය වෙනුවෙන් නවසීලන්තය තම සාම්ප්‍රදායික කොළ පැහැ තණතිල්ලක් පිළියෙළ කර තිබුනත්,

ශ්‍රී ලංකා පිතිකරුවන් එම අභියෝගය ජය ගනිමින් සාර්ථක ඉනිමක් ගොඩ නැගුවා.

කිවියන්ගේ අභියෝගයට ශ්‍රී ලංකාවෙන් සාර්ථක පිලිතුරක් -Sri Lanka Past 300-run Mark As Bad Light Forces Stumps..
කිවියන්ගේ අභියෝගයට ශ්‍රී ලංකාවෙන් සාර්ථක පිලිතුරක් -Sri Lanka Past 300-run Mark As Bad Light Forces Stumps..

කාසියේ වාසිය ජයග්‍රහණය කළ නවසීලන්ත නායක Tim Southee මුලින් පන්දු යැවීමට තීරණය කළා.

ඒ මෙවන් තණතිලි වල තරගයේ මුල් පැයේ දී වේගපන්දු යවන්නන්ට ඇති වාසිය උපයෝගී කර ගනිමින් මුල්පෙළ කඩුලු කිහිපයක් බිඳ දැමීමේ අරමුණ ඇතිවයි.

කිවියන්ගේ අභියෝගයට ශ්‍රී ලංකාවෙන් සාර්ථක පිලිතුරක් -Sri Lanka Past 300-run Mark As Bad Light Forces Stumps..

නමුත් ශ්‍රී ලංකාව තම නවසීලන්ත සංචාරයේ පළමු දිනයේ දී ම එම අභියෝගය සාර්ථකව ජය ගත්තා.

ශ්‍රී ලංකා ඉනිම ඕෂධ ප්‍රනාන්දු සහ නායක දිමුත් කරුණාරත්න අතින් ආරම්භ කෙරුණු අතර ඕෂධ ප්‍රනාන්දුට ලකුණු 13 දී පිටිය හැර යන්නට සිදු වුනා.

නමුත් එතැන් පටන් දිමුත් සහ කුසල් මෙන්ඩිස් අතරේ ගොඩ නැගුණු ලකුණු 137ක සබඳතාවය නවසීලන්තය තරගය තුල පසුපසට ඇද දමන්නට හේතු වුනා.

අද නායක දිමුත් කරුණාරත්නට සුවිශේෂී දිනයක් වූ අතර ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ගණනක් රැස්කළ ටෙස්ට් ආරම්භක පිතිකරුවා බවට පත්වුනා.

ඒ සුපිරි පිතිකරු සනත් ජයසූරිය පසුකර යමිනුයි.

කිවියන්ගේ අභියෝගයට ශ්‍රී ලංකාවෙන් සාර්ථක පිලිතුරක් -Sri Lanka Past 300-run Mark As Bad Light Forces Stumps..

පසුපෙළ පිතිකරුවෙකු ලෙස කසුන් රාජිත පෙන්වූ පිතිකරණ හැකියාව නිසා අද ශ්‍රී ලංකාවට තවත් කඩුලු අහිමි වීමකින් තොරවම ලකුණු300සීමාව පසුකර යාමට හැකි වුනා.

අයහපත් ආලෝක තත්ත්වය නිසා පන්දුවාර 75කින් පසු තරගය දිනයට අත්හිටුවන විට ශ්‍රී ලංකාව කඩුලු 6කට ලකුණු 305ක් ලබා සිටිනවා.

තරගය ක්‍රීඩා කළ කණ්ඩායම්,

ශ්‍රී ලංකා කණ්ඩායම

  • දිමුත් කරුණාරත්න (නායක ), ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස් , ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්,
  • ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, කසුන් රාජිත, ප්‍රභාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, ලහිරු කුමාර .

නවසීලන්ත කණ්ඩායම

  • Tim Southee (නායක), Tom Latham, Devon Conway, Kane Williamson, Henry Nicholls, Daryl Mitchell,
  • Tom Blundell, Michael Bracewell, Matt Henry, Neil Wagner, Blair Tickner.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

FORTUNE ARENA

FORTUNE ARENA ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන යුරෝ 6,000න් ඔබට හැකි...

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය නිකුත්කරයි!

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය...

LUCKY BATTLE

LUCKY BATTLE ත්‍යාග පසුපස හඹා යන්න සූදානම්ද? ! €125,000 ක...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ!

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන...

බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙන් බලගතු T20 ලෝක කුසලාන සංචිතයක්!

බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙන් බලගතු T20 ලෝක කුසලාන සංචිතයක්! 2026 වසරේ...

1X CABARET

1X CABARET කැබරට් ඔෆ් වින්ස් වෙත සාදරයෙන් පිළිගනිමු. ප්‍රවර්ධන කාලය: 2025 ජනවාරි...

2026 T20 ලෝක කුසලානය සදහා පකිස්ථාන සංචිතය නම් කෙරේ !

2026 T20 ලෝක කුසලානය සදහා පකිස්ථාන සංචිතය නම් කෙරේ...

හොදම Articles

Popular Categories

Telegram