කිබුලෙකු සමග නිදාගත් Guy Whittall දරුනු දිවි ප්‍රහාරයකට!

හිටපු සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩක ගයි විටල් සිම්බාබ්වේ හි හියුමනි හි ඔහුට අයත් සංරක්ෂණාගාරයක තම බල්ලා සමඟ ඇවිදිමින් සිටියදී දිවියෙකුගේ ප්‍රහාරයකින් ආශ්චර්යමත් ලෙස දිවි ගලවා ගෙන රෝහල් ගත කර ඇත.


ඔහුගේ බල්ලා චිකාරා දිවියාගෙන් ඔහුව ආරක්ෂා කළ නමුත් දෙදෙනාම තුවාල වී තිබේ.
මීට පෙර අවස්තාවකද එනම් 2013 සැප්තැම්බර් මාසයේදී විටල් නින්දට ගොස් අවදි වී ඇත්තේ ඔහුගේ නිවසේ ඇඳ යට නිදා සිටි අඩි අටක් දිග කිඹුලෙකු සමගිනි.

එවිට වාර්තාවූ අකාරයට මුළු රාත්‍රියම නිදාගෙන ඇත්තේද ඔහුගේ කකුල් ඇඳෙන් පහලට එල්ලා තබාගෙනය.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.


“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.