ක්‍රීඩකයන් කුල්මත් කරන්න SLC සමග “රදැල්ල” සූදානම්වෙයි -“Radella,” now redeveloped, is ready for National Team training

ක්‍රීඩකයන් කුල්මත් කරන්න SLC සමග “රදැල්ල” සූදානම්වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරය 2023

මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත සංචාරය සඳහා සූදානම් වීම වෙනුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති “රදැල්ලක්‍රිකට් ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණය කර තිබෙනවා .

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳව තහවුරු කළ අතර‍ ක්‍රීඩාංගණයේ හිමිකාරිත්වය දරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජික ක්‍රීඩා සමාජයක් වන,

දිඹුල මලල ක්‍රීඩා සහ ක්‍රිකට් සමාජය විසින් (Dimbula Athletic and Cricket Club) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මෙම ක්‍රීඩාංගණයේ පුහුණුවීම් සිදු කිරීමට අවසර ලබා දීමෙන් පසු මෙම නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා.

ක්‍රීඩකයන් කුල්මත් කරන්න SLC සමග "රදැල්ල" සූදානම්වෙයි -"Radella,” now redeveloped, is ready for National Team training
ක්‍රීඩකයන් කුල්මත් කරන්න SLC සමග “රදැල්ල” සූදානම්වෙයි -“Radella,” now redeveloped, is ready for National Team training

අවශ්‍ය කටයුතු සිදු කිරීමෙන් පසුව මේ වන විට ක්‍රීඩාංගණය ප්‍රධාන තණතීරු (Center Turf Wickets) හතරකින් සහ අලුතින් එක් කරන ලද පුහුණු තණතීරු පහකින් සමන්විත වන අතර පුහුණුවීම්වලට අවශ්‍ය සියලු පහසුකම් සූදානම් කර තිබෙනවා.

1856 වසරේ ඉදි කරන ලද රදැල්ල ක්‍රීඩාංගණය මුහුදු මට්ටමේ සිට අඩි 4200ක් ඉහළින් පිහිටා ඇති අතර

මෙය ජාතික කණ්ඩායමට පුහුණුවීම් සිදු කිරීමට හැකියාවක් ඇති ඉහළම උන්නතාංශයක් (high-elevation) ඇති එකම ක්‍රීඩාංගණයයි.

ක්‍රීඩකයන් කුල්මත් කරන්න SLC සමග "රදැල්ල" සූදානම්වෙයි -"Radella,” now redeveloped, is ready for National Team training

මෙම ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු එය ජාතික මට්ටමේ පුහුණුවීම් සඳහා ගැළපෙනවා ද යන්න පරික්ෂා කිරීමට

පුහුණු තරගයක් පසුගිය සතියේ පවත්වා ඇති බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වුනා.

ක්‍රීඩකයන් කුල්මත් කරන්න SLC සමග "රදැල්ල" සූදානම්වෙයි -"Radella,” now redeveloped, is ready for National Team training

නවසීලන්ත සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙම මස 16 වැනිදා සිට සතියක කාලයක් රදැල්ල ක්‍රීඩාංගණයේ දී පුහුණු සැසියකට සහභාගී වීමට නියමිත අතර

එම ක්‍රීඩාංගණය අවට කාලගුණය නවසීලන්තයට සමාන නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට එය තරගාවලියට සූදානම් වීම සඳහා විශාල රුකුලක් වනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිවේදනයක් ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ශ්‍රී ලංකා ක්‍රිකට් පොලිශ් කරන්න අලුත් පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කරයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් පොලිශ් කරන්න අලුත් පුහුණුකරුවන් දෙදෙනෙකු පත්...

දිනේෂ් කාර්තික් හොංකොං සික්සස් තරගාවලියට!

දිනේෂ් කාර්තික් හොංකොං සික්සස් තරගාවලියට! කඩුලු රකින පිතිකරු දිනේෂ් කාර්තික්...

FORTUNE STRIKE

FORTUNE STRIKE තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස €20,000...

MONEY TIME!

MONEY TIME ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ 250,000 ක...

හොදම Articles

Popular Categories

Telegram