ඕස්ට්‍රේලියාව 8 වැනි වරටත් ලෝක කුසලාන අවසන් සටනට!

ICC Cricket World Cup 2023
පනස් දහසකට ආසන්න නරඹන්නන් පිරිසක් ඉදිරියේ කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී ඊයෙ (16 වැනිදා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඉතා තියුණු සටනකින් අනතුරුව දකුණු අප්‍රිකාවට එරෙහිව කඩුලු 3 ක ජයක් වාර්තා කළ ඕස්ට්‍රේලියාව, මෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.



ඒ අනුව එළබෙන 19 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයේදී ඉන්දියාවට එරෙහිව ඕස්ට්‍රේලියාව තරග බිමට පිවිසෙනු ඇත.
පස්වරක් එක්දින ලෝක ශූරයන් බවටත්, දෙවරක් අනු ශූරයන් බවටත් පත්ව සිටින සිටින ඕස්ට්‍රේලියාව, එක්දින ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ 8 වැනි අවස්ථාව මෙය විය.

එමෙන්ම දකුණු අප්‍රිකාව ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයෙන් ඉවතට විසිවූ පස්වැනි අවස්ථාවද මෙය විය.

මින් පෙර 1999 සහ 2007 වසරවලදීද ඕස්ට්‍රේලියාව හමුවේ පරාජය වීම හේතුවෙන් දකුණු අප්‍රිකාවට අවසන් මහ තරගයට පිවිසීමේ අවස්ථාව අහිමි විය.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න