ඕස්ට්‍රේලියානු කන්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට දින නියම වෙයි.

Australia Tour Of Sri Lanka 2025
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම එළඹෙන වසරේ ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සඳහා පැමිණීමට නියමිතව තිබෙනවා.

ටෙස්ට් තරග දෙකකින් සහ එක්දින තරගයකින් සමන්විත මෙම තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම එළඹෙන ජනවාරි 20 වැනි දා දිවයිනට පැමිණීමට නියමිත අතර, ඔවුන් සහභාගී වීමට නියමිත ටෙස්ට් තරග ද්විත්වය ම ගාල්ලේ දී පැවැත්වෙනු ඇති.
මෙම ටෙස්ට් තරග ද්විත්වය ම ICC ටෙස්ට් ලෝක ශූරතාවයට අදාළ ව ක්‍රියාත්මක වනු ඇති.

තරග කාලසටහන
- පළමු ටෙස්ට් තරගය – ජනවාරි 29 සිට පෙබරවාරි 2 දක්වා
- දෙවැනි ටෙස්ට් තරගය – පෙබරවාරි 6 සිට 10 දක්වා
- එක්දින තරගය – පෙබරවාරි 13
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න