එංගලන්තයට එරෙහිව ධනංජය ද සිල්වා නැවත කැඳවයි!

එංගලන්තයට එරෙහිව ධනංජය ද සිල්වා නැවත කැඳවයි!

එංගලන්තයට එරෙහිව ධනංජය ද සිල්වා නැවත කැඳවයි!

එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට ධනංජය ද සිල්වා ඇතුළත් කර තිබේ.

එංගලන්තයට එරෙහිව ධනංජය ද සිල්වා නැවත කැඳවයි!

සීමිත ඕවර ක්‍රිකට් ක්‍රීඩාව යනු දඩි බිඩි පිතිහරඹයක් පමණක් යැයි සිතා සිටි පිතිකරුවන් අසාර්ථක වීමත් සමඟ, තේරීම් කමිටු නිලධාරීන් දැඩි විවේචනයකට ලක් වූහ. අවසානයේදී, එක්දින හෝ විස්සයි-20 ක්‍රිකට් වූවත් එය ක්‍රිකට්ම බව අවබෝධ කරගත් තේරීම් කමිටුව, වසර දෙකකට පසුව ටෙස්ට් නායක ධනංජය ද සිල්වා නැවත ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවීමට තීරණය කර ඇත.

විශේෂත්වය වන්නේ, ධනංජය ද සිල්වා සිය අවසන් එක්දින තරගයට ක්‍රීඩා කළ 2023 නොවැම්බරයේදීත්, ඔහු නැවත එක්දින තරගයකට ක්‍රීඩා කිරීමට සූදානම් වන 2026 ජනවාරියේදීත්, තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාම වීමයි.

එක්දින තරගවලදී ධනංජයගේ ලකුණු රැස්කිරීමේ වේගය පන්දු 100 කට ලකුණු 78.59 ක් ලෙසින් සටහන් වුවද, ඉදිරිපෙළ පිතිකරුවකු ලෙස ඔහුගේ සමස්ත දායකත්වය ප්‍රමාණවත් නොවන බව විවේචකයන් පෙන්වා දෙති. එක්දින තරග 90කට සහභාගි වී ඇති ධනංජය ලබාගෙන ඇත්තේ අර්ධ ශතක 10ක් පමණක් වන අතර, ඔහුගේ කුසලතාවයට එය ප්‍රමාණවත් නොවන බව සඳහන් වේ.

එංගලන්තයට එරෙහිව ධනංජය ද සිල්වා නැවත කැඳවයි!

කෙසේ වෙතත්, මෙවර ධනංජය එක්දින කණ්ඩායමට කැඳවීමට තීරණය කර ඇත්තේ ඉදිරියේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලිය සලකා බැලීමෙනි. සීමිත ඕවර ක්‍රිකට් ක්‍රීඩාවේ ශක්තිමත් කණ්ඩායමක් වන එංගලන්තයට එරෙහිව ධනංජය ක්‍රීඩා කරවා, ඔහුව ලෝක කුසලාන තරගාවලිය සඳහා පදම් කරගැනීම තේරීම් කමිටුවේ අපේක්ෂාව බව වාර්තා වේ.

පාකිස්තානු සංචාරයට එක්වූ ශ්‍රී ලංකා එක්දින සංචිතයේ සිටි ළහිරු උදාර සහ දුෂ්මන්ත චමීර මෙවර නම් කරන ලද ක්‍රීඩකයන් 17 දෙනා අතරට ඇතුළත් කර නොමැත. ලෝක කුසලාන තරගාවලියට තවත් සති දෙකක් පමණක් ඉතිරිව ඇති බැවින්, දුෂ්මන්ත චමීරට විවේකය ලබා දී ඇති අතර, ඔහු ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමට අත්‍යවශ්‍ය ක්‍රීඩකයෙකු බවද සඳහන් වේ.

තරග කිරීමට නියමිත ශ්‍රී ලංකා එක්දින සංචිතය

චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, ජනිත් ලියනගේ, කමිඳු මෙන්ඩිස්, පවන් රත්නායක, දුනිත් වෙල්ලාලගේ, ජෙෆ්රි වැන්ඩසේ, වනිඳු හසරංග, මිලාන් රත්නායක, එෂාන් මාලිංග, ප්‍රමෝද් මධුශාන්, මහීෂ් තීක්‍ෂණ සහ අසිත ප්‍රනාන්දු.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

බංග්ලාදේශ T20 ලෝක කුසලාන තරඟ ශ්‍රී ලංකාවේද?
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
බංග්ලාදේශ T20 ලෝක කුසලාන තරඟ ශ්‍රී ලංකාවේද?

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

හොදම Articles

Popular Categories

Telegram