එංගලන්ත නායක Ben Stokes ට ශ්‍රී ලංකා තරගාවලිය අහිමි වෙයි!

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ එංගලන්ත සංචිතයෙන් ඔවුන්ගේ නිත්‍ය නායක Ben Stokes ඉවත් කිරීමට සිදු වී තිබෙනවා.

එංගලන්ත නායක Ben Stokes ට ශ්‍රී ලංකා තරගාවලිය අහිමි වෙයි- England captain Ben Stokes will miss the Sri Lanka series
එංගලන්ත නායක Ben Stokes ට ශ්‍රී ලංකා තරගාවලිය අහිමි වෙයි- England captain Ben Stokes will miss the Sri Lanka series

මේ දිනවල එංගලන්තයේ ක්‍රියාත්මක වන The Hundred ක්‍රිකට් තරගාවලියේ Northern Superchargers සහ Manchester Originals කණ්ඩායම් අතර පසුගිය ඉරිදා (11) දිනයේ පැවැත්වුණු තරගය අතරතුර Stokes පාදයේ ආබාධයකට ලක් වුනා.

එංගලන්ත නායක Ben Stokes ට ශ්‍රී ලංකා තරගාවලිය අහිමි වෙයි- England captain Ben Stokes will miss the Sri Lanka series

මෙම ආබාධය නිසා ඔහුට ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත සමස්ත ටෙස්ට් තරගාවලිය ම අහිමි වී යනු ඇති බවයි වාර්තා වන්නේ.

එංගලන්ත නායක Ben Stokes ට ශ්‍රී ලංකා තරගාවලිය අහිමි වෙයි- England captain Ben Stokes will miss the Sri Lanka series

ඒ අනුව මෙම තරගාවලියේ දී එංගලන්ත කණ්ඩායම මෙහෙයවීමේ වගකීම මෙතෙක් කල් Stokesගේ උප නායකයා ලෙස කටයුතු කළ Ollie Pope හට හිමි වනු ඇති.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න