ඉන්දියාව ඓතිහාසික පළමු ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගනී!

ඉන්දියාව ඓතිහාසික පළමු ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගනී!

ඉන්දියාව ඓතිහාසික පළමු ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගනී!

ඉන්දියාවේ මුම්බායි හි පැවති ICC කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දීය කාන්තා කණ්ඩායම දකුණු අප්‍රිකාව පරාජය කරමින් පළමු වරට ශූරයන් බවට පත්විය.

ඉන්දියාව ඓතිහාසික පළමු ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගනී!

මුම්බායි හි දිවි පටිල් ක්‍රීඩාංගණයේදී පැවති අවසන් මහා තරගයට ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව ප්‍රථම වරට සුදුසුකම් ලබා ගත්හ.

කාසියේ වාසිය දිනා දකුණු අප්‍රිකාව පන්දු යැවීමට තෝරා ගැනීමත් සමඟ ෂෆාලි වර්මා ඉන්දියාවට හොඳ ආරම්භයක් ලබා දුන්නේය

ඉන්දියාව ඓතිහාසික පළමු ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගනී!

ඇය පන්දු 78 කින් ලකුණු 87 ක් ලබා ගත් අතර දීප්ති ෂර්මා ලකුණු 58 ක් සහ ස්ම්රිති මන්දනා ලකුණු 45 ක් ලබා ගත් අතර ඉන්දීය කාන්තා කණ්ඩායම ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 298 ක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී අයපොං කාකා කඩුලු 3 ක් ලබා ගත්තේය.

පිළිතුරු වශයෙන්, ලෝරා වොල්වාඩ් ලකුණු 101 ක් ලබා ගැනීමත් සමඟ දකුණු අප්‍රිකාව හොඳ ආරම්භයක් ලබා ගත් නමුත් දුර්වල පිතිකරණ දක්ෂතා හේතුවෙන් ලකුණු 52 කින් ලකුණු 246 කට දැවී ගියේය.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් දීප්ති ෂර්මා කඩුලු 5ක් දවාගත් අතර, පිතිකරණයේ දී බැබළුණු ෂෆාලි වර්මා ද කඩුලු 2ක් දවා ගත්තාය.
ඉන්දියාව ඓතිහාසික පළමු ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගනී!
ඉන්දියාව ඓතිහාසික පළමු ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගනී!

ඉන්දීය කාන්තා කණ්ඩායම පළමු වරට ලෝක කුසලානය දිනා ගැනීමත්, අවසන් තරඟයේදී ෂෆාලි වර්මා තරගයේ ක්‍රීඩිකාව ලෙසත්, දීප්ති ෂර්මා තරගාවලියේ ක්‍රීඩිකාව ලෙසත් නම් කිරීම විශේෂත්වයකි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉන්දියාව ඓතිහාසික පළමු ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගනී!

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

ඉන්දියාව ඓතිහාසික පළමු ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගනී!

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ශ්‍රී ලාංකිකයින්ගේ ‘පැතුම්’ ඉටු කරමින් ශ්‍රී ලංකාව සුපිරි 8 වටයට!

ශ්‍රී ලාංකිකයින්ගේ ‘පැතුම්’ ඉටු කරමින් ශ්‍රී ලංකාව සුපිරි 8...

ඉන්දියානුවන් යලිත් තම T20 ආධිපත්‍ය පතුරවයි!

ඉන්දියානුවන් යලිත් තම T20 ආධිපත්‍ය පතුරවයි! පිට පිටම හයවැනි වතාවටත්...

Usman Tariq ගේ පන්දු යැවීමේ ඉරියව්ව වැරදිද? ගැටලුව උග්‍ර වෙයි!

Usman Tariq ගේ පන්දු යැවීමේ ඉරියව්ව වැරදිද? ගැටලුව උග්‍ර...

හොදම Articles

Popular Categories

Telegram