ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් 13ක්
25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය 2023
මෙම වසරේ ජූලි 12 වැනිදා සිට 16 වැනිදා දක්වා තායිලන්තයේ දී පැවැත්වීමට නියමිත 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා 13 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් නම් කර තිබෙනවා.

ආසියානු ක්‍රීඩා උළෙලට පසු ආසියානු තලයේ පැවැත්වෙන ප්‍රධානතම මලල ක්‍රීඩා තරගාවලිය වන මෙය 1973 වසරේ ආරම්භ වී වසර දෙකකට වතාවක් පැවැත්වුවත්, මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ වසර 4කට පසුවීම විශේෂත්වයක්.
තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය මෑත කාලයේ පදක්කම් දිනා ගැනීමට හැකි මට්ටමේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත අතර ඒ සඳහා ක්‍රීඩිකාවන් 8 දෙනෙක් සහ ක්‍රීඩකයින් 5 දෙනෙක් ඇතුළත්.
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් 13ක්

තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා සංචිතය,
පිරිමි
- අරුණ දර්ශන (මීටර් 400, මීටර් 4X400, මීටර් 4X400 මිශ්‍ර)
- රජිත රාජකරුණා (මීටර් 400, මීටර් 4X400, මීටර් 4X400 මිශ්‍ර)
- කාලිංග කුමාරගේ (මීටර් 4X400, මීටර් 4X400 මිශ්‍ර)
- පසිඳු කොඩිකාර (මීටර් 4X400, මීටර් 4X400 මිශ්‍ර)
- පබසර නිකූ (මීටර් 4X400, මීටර් 4X400 මිශ්‍ර)
කාන්තා
- ගයන්තිකා අබේරත්න (මීටර් 800, මීටර් 1500)
- නදීෂා ලේකම්ගේ (හෙල්ල විසිකිරීම)
- රන්දි කුරේ (තුන් පිම්ම)
- සාරංගි සිල්වා (දුර පැනීම)
- නදීෂා රාමනායක (මීටර් 400, මීටර් 4X400, මීටර් 4X400 මිශ්‍ර)
- තරුෂි කරුණාරත්න (මීටර් 800, මීටර් 4X400, මීටර් 4X400 මිශ්‍ර)
- නිශේන්ද්‍රා ප්‍රනාන්දු (මීටර් 4X400, මීටර් 4X400 මිශ්‍ර)
- සයුරි මෙන්ඩිස් (මීටර් 4X400, මීටර් 4X400 මිශ්‍ර)
25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට දස්කම් දක්වමින් ලක් මාතාවට ගෞරවයක් දිනා දීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි අපගේ ප්‍රාර්ථනාවයි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.