
ආසියානු බොක්සිං සම්මේලනයට ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක්..
ආසියානු බොක්සිං සම්මේලනයේ (ASBC) කොමිසම් තුනකට ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු තේරී පත්වී තිබෙනවා .
- හේමන්ත වීරසිංහ විනිසුරුවරයෙකු සහ තීරකවරයෙකු වශයෙනුත්,
- ශ්‍යාමලී ප්‍රබුද්ධිකා ලොකුයද්දෙහිගේ කාන්තා අංශය වෙනුවෙනුත්,
- වෛද්‍ය තරංග අරුග්ගොඩ, වෛද්‍ය කොමිසම වෙනුවෙනුත් තේරී පත්වුනා.
හේමන්ත වීරසිංහ, ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ උප සභාපතිවරයෙකු වශයෙන් ද සේවය කර ඇති අතර ආසියානු බොක්සිං සම්මේලනයේ විනිසුරු සහ තීරක කොමිසමේ සහභාගීත්වය ලබා තිබුණේ 2015 වර්ෂයේ සිටයි.
1986 දී සාන්ත සිල්වෙස්තර විද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම ද නියෝජනය කළ ඔහු Boxing Lion පදක්කම් ලාභියෙක්.

ශ්‍යාමලී ප්‍රබුද්ධිකා
ජාත්‍යන්තර බොක්සිං සංගමයේ (IBA) තරු දෙකේ විනිසුරුවරියක වන අතර 2021 සිට ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ කාන්තා කොමිසමේ සභාපතිවරියයි.
සංක්‍රාන්ති ලිංගිකයන්ට බොක්සිං කැපද? 1XBET SRI LANKA (lankansports.com)
ඇය ලේටන් කුසලාන ජයග්‍රාහිකාවක මෙන්ම කරාටේ කළු පටි ලාභිනියක ද වනවා. ජාත්‍යන්තර තරගාවලි රැසක දී විනිසුරුවරියක වශයෙන් කටයුතු කර ඇති ඇය මේ වන විට ව්‍යාපාරිකාවක්.

වෛද්‍ය තරංග අරුග්ගොඩ, ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ වෛද්‍ය කොමිසමේ සාමාජිකත්වය දැරුවේ 2018 සිටයි.
නාවික හමුදා බොක්සිං සමාජයේ විනය කමිටුවේ සභාපතිවරයා ද ඔහුයි.
හංගේරියාවේ බුඩාපෙස්ට් නුවර පැවති ජාත්‍යන්තර බොක්සිං සංගම් තරගාවලියේ දී සහ තරගාවලි රැසක දී බොක්සිං වළල්ල අසල වෛද්‍යවරයා වශයෙන් කටයුතු කර ඇති ඔහු මේ වන විට රාගම ශික්ෂණ රෝහලේ සේවය කරනවා.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.