ආසියානු කුසලානයේ ඉදිරි තරග කොළඹට අහිමි වන ලකුණු !
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය 2023
කොළඹ ප්‍රදේශයට බලපෑ ඇති අධික වැසි සහිත කාලගුණය නිසා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ තරග වෙනත් ක්‍රීඩාංගණයකට ගෙන යාමට සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වෙනවා.

මේ පිළිබඳව තහවුරු කරමින් ශ්‍රී ලංකා සහ පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් ප්‍රකාශ කර තිබුණේ, තරගාවලියේ ඉදිරි තරග වියළි කාලගුණ තත්වයක් සහිත ක්‍රීඩාංගණයකට ගෙන යාමට සැලසුම් කරමින් සිටින බවයි.

ඉදිරි සති කිහිපයේ දී කොළඹ ප්‍රදේශයේ කාලගුණය කුමන ආකාරයට වෙනස් වේ ද යන්න නිශ්චිතව සඳහන් කළ නොහැකි නිසා
බලධාරීන් එම තරග දඹුල්ල ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට අවධානය යොමු කර තිබෙනවා.
නමුත් එම ක්‍රීඩාංගණය සහ අවට පහසුකම් පිළිබඳ ඉන්දීය ක්‍රිකට් බලධාරීන් සතුටට පත් නොවන නිසා දඹුල්ල ක්‍රීඩාංගණයට තරග ගෙන යාමේ අවස්ථාව සීමිත විය හැකි.

සුපිරි වටයේ තරග කිහිපයක් හෝ සම්පූර්ණ ලෙස වෙනත් ක්‍රීඩාංගණයකට ගෙන යාමට සිදු වුවහොත් තරගාවලියේ කාලසටහන ද බොහෝ විට වෙනස් කිරීමට සිදු වෙනවා.
ESPNcricinfo ඇසුරිනි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න