ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් අටක් – Eight from Sri Lanka to the Asian Junior Athletics Championship

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් අටක්

ජුනි 04 වැනිදා සිට 07 වැනිදා දක්වා දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම් කර තිබෙනවා.

එම අට දෙනෙකුගෙන් යුත් සංචිතය ඊයේ (30) දකුණු කොරියාව බලා පිටත් වූ අතර එම සංචිතය සඳහා ක්‍රීඩකයින් හතර දෙනෙකු සහ ක්‍රීඩිකාවන් හතර දෙනෙකු ඇතුළත් වෙනවා.

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් අටක් - Eight from Sri Lanka to the Asian Junior Athletics Championship
ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් අටක් – Eight from Sri Lanka to the Asian Junior Athletics Championship

තරගාවලියට නම් ශ්‍රී ලංකා සංචිතයට මෑත කාලයේ ඉහළ දස්කම් අතර සිටින තරුෂි කරුණාරත්න ඇතුළත් වන අතර ඇය මීටර් 800 ඉසව්වේ වත්මන් දස්කම් මත ආසියාවේ පෙරමුණේ සිටින ක්‍රීඩිකාව වීම ද විශේෂත්වයක්.

රත්නපුර ප්‍රදේශයම නියෝජනය කරන කඩුලු පැනීමේ ක්‍රීඩක විනෝද් ආරියවංශ කඩුලු පැනීමේ ඉසව්ව සඳහා කණ්ඩායමට එක් වන අතර මීටර් 800 සහ 1500 ඉසව් නියෝජනය කරමින් ශෙහාන් දිල්රංග තරගාවලියට සහභාගී වෙනවා.

තරගාවලිය සඳහා පිටත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම :

  • බාලක: මෙරෝන් ජූලියන්, මලිත් යසිරු, විනෝද් ආරියවංශ, ශෙහාන් දිල්රංග.
  • බාලිකා: දිනාරා බණ්ඩාර, තරුෂි කරුණාරත්න, ජයේෂි උත්තරා, පෙහෙන්සා ගමගේ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ඉන්දියානුවන් යලිත් තම T20 ආධිපත්‍ය පතුරවයි!

ඉන්දියානුවන් යලිත් තම T20 ආධිපත්‍ය පතුරවයි! පිට පිටම හයවැනි වතාවටත්...

Usman Tariq ගේ පන්දු යැවීමේ ඉරියව්ව වැරදිද? ගැටලුව උග්‍ර වෙයි!

Usman Tariq ගේ පන්දු යැවීමේ ඉරියව්ව වැරදිද? ගැටලුව උග්‍ර...

වනිඳු හසරංග T20 ලෝක කුසලානයෙන් ඉවතට!

වනිඳු හසරංග T20 ලෝක කුසලානයෙන් ඉවතට! ශ්‍රී ලංකා කණ්ඩායමේ තරු...

හොදම Articles

Popular Categories

Telegram