ආසියානු MotoSurf සාර්ථකව නිමාව දකී.

MotoSurf Asia Continental Cup Championship 2023
Lanka Power Boat සංගමයට වසර 10ක් සම්පූර්ණ වීමට සමගාමීව පැවති ආසියානු කලාපීය MotoSurf කුසලාන තරගාවලිය කොළඹ බෙරේ වැව කේන්ද්‍ර කර ගනිමින් අති සාර්ථකව පවත්වා අවසන් කිරීමට සංවිධායකයින් සමත් වුනා.

ශ්‍රී ලංකාවට නැවුම් අත්දැකීමක් ගෙන දුන් මෙම තරගාවලිය සඳහා 2021 වසරේ MotoSurf ලෝක ශූර Marek Skamla සහ 2022 වසරේ ලෝක ශූර Down Kim සහභාගී වීම කැපී පෙනුනා.
රටවල් දහයක් නියෝජනය කරමින් අතිදක්ෂ තරගකරුවන් රැසක් සහභාගී වූ මෙම තරගාවලියේ දී Jetsurf motorized surfboards උපයෝගී කර ගනිමින් ක්‍රීඩකයින්
පැයට කිලෝමීටර් 60කට ආසන්න වේගයකට ලඟා වනු දැක ගැනීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව හිමි වුනා.

රටවල් දහයක් නියෝජනය කරමින් අතිදක්ෂ තරගකරුවන් රැසක් සහභාගී වූ මෙම තරගාවලියේ දී Jetsurf motorized surfboards උපයෝගී කර ගනිමින් ක්‍රීඩකයින් පැයට කිලෝමීටර් 60කට ආසන්න වේගයකට ලඟා වනු දැක ගැනීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව හිමි වුනා.


මෙම ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුල ව්‍යාප්ත කිරීම සහ එය තුළින් සංචාරක ව්‍යාපාරය ඉහළ නංවා ගැනීම මෙම තරගාවලියේ පැවැත්වීමේ ප්‍රධාන අරමුණ වෙනවා.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න