අසලංකට ශ්‍රි ලංකා ක්‍රිකට් වෙතින් තැඹිලි තොප්පියක්.

Sri lanka tour of Bangladesh

ශ්‍රි ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති ප්‍රථම විස්සයි-විස්ස තරගයේ නායකත්වය දරමින් උඩ පන්දු 3 ක් රැකගනිමින් දක්ෂ පන්දු රැකීමක නියලුනු චරිත් අසලංක ට පන්දු රැකීමේ පුහුණුකරු උපුල් චන්දන වෙතින් රිදී කාසියක් සහ තැඹිලි තොප්පියක් පිරිනැමීය.

මෙය ක්‍රීඩකයන්ගේ දක්ෂතාවයන් අගය කිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආරම්භ කළ වැඩපිලිවෙලක් වන අතර එහි පළමු අවස්ථාව මෙය විය.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න