අවිශ්ක සහ ප්‍රවීන් අවසන්වටයට
4 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවය 2022
ආසියානු යොවුන් (අවුරුදු 18ට අඩු ) මලල ක්‍රීඩා පිටියේ දක්ෂයන් කිරුළු පළඳින හතරවැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවය කුවේටයේ දී ඊයේ (13) ආරම්භ වුනා.
තරගාවලිය ආරම්භ කරමින්ඊයේ (13) පිරිමි මීටර් 400 ඉසව්ව නියෝජනය කරමින් අවිශ්ක තේමින්ද සහ ප්‍රවීන් ජයතිලක තරග බිමට පිවිසි අතර ඔවුන් දෙදෙනාම අවසන් වටයට සුදුසුකම් ලැබුවා.
ඉසව්වේ පළමු මූලික තරගයට සහභාගී වූ ප්‍රවීන් ජයතිලක එම තරගය තත්පර 48.84ක කාලයකින් පළමුවැන්නා ලෙස අවසන් කරමින් අවසන් වටයට සුදුසුකම් ලබද්දී, අවිශ්ක තේමින්ද තත්පර 49.58ක කාලයකින් පළමුවැන්නා ලෙස සිය මූලික වටය නිමා කළා.
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා (lankansports.com)
ඒ අනුව සහභාගී වූ මූලික වට ද්විත්වයේම පෙරමුණ ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සිය ආධිපත්‍ය පතුරවමින් අවසන් වටයට ඉඩ වෙන් කරවා ගැනීම විශේෂත්වයක්.
අවිශ්ක සහ ප්‍රවීන් අවසන්වටයට
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.