අවසන් මොහොතේ දඹුල්ල දින්නත් ගෝල් අවසන් 4ට Dambulla Aura win goes to waste

අවසන් මොහොතේ දඹුල්ල දින්නත් ගෝල් අවසන් 4ට

ලංකා ප්‍රිමියර් ලීගය 2022

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය අද (20) Galle Gladiators සහ Dambulla Aura අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

තරගයෙන් කඩුලු 4ක ජයක් ලබා ගැනීමට Aura සමත් වුවත් දල ලකුණු ලබා ගැනීමේ වේගය අනුව පළමු කණ්ඩායම් හතර අතරට පිවිසෙන්නට ඔවුන්ට හැකි වුනේ නැහැ.

කණ්ඩායම් දෙකම වෙනස්කම් හතර බැගින් සිදු කරමින් මේ තීරණාත්මක තරගය වෙනුවෙන් පිටියට අවතීර්ණ වුනා.

එහි දී Aura නිත්‍ය නායක දසුන් ශානක (ආබාධයක් නිසා), කලන පෙරේරා, රවිඳු ප්‍රනාන්දු සහ භානුක රාජපක්ෂ වෙනුවට ලසිත් කෘස්පුල්ලේ,

චමිඳු වික්‍රමසිංහ ලහිරු මදුසංක සහ සචිත ජයතිලක කණ්ඩායමට කැඳවා තිබුණා.

අවසන් මොහොතේ දඹුල්ල දින්නත් ගෝල් අවසන් 4ට
අවසන් මොහොතේ දඹුල්ල දින්නත් ගෝල් අවසන් 4ට

එසේම Gladiators කණ්ඩායම Azam Khan, ඕෂද ප්‍රනාන්දු, නිමේෂ් විමුක්ති සහ නිපුන් මාලිංග මේ තරගය සඳහා කැඳවා තිබුණේ ලහිරු උදාර,

නුවන් ප්‍රදීප්, ලක්ෂාන් සඳකැන් සහ Iftikhar Ahmed වෙනුවටයි.

අවසන් මොහොතේ දඹුල්ල දින්නත් ගෝල් අවසන් 4ට

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

  • Galle Gladiators XI:Thanuka Dabare, Kusal Mendis (c), Azam Khan Asad Shafiq, Nuwanidu Fernando, Oshada Fernando, Imad Wasim, Wahab Riaz, Nipun Malinga, Nimesh Vimukuthi, Nuwan Thushara
  • Dambulla Aura XI:Jordan Cox, Shevon Daniel, Lasith Croospulle, , Sikandar Raza, Sachitha Jayathilake, Mathew Forde, Noor Ahmad, Dilum Sudeera, Pramod Madushan

තරග 8න් 7ක්ම ජය ගනිමින් Kandy Falcons මූලික වටය නිමා (lankansports.com)

පකිස්තානයෙන් වනිදුට සහ භානුකට වැඩිම ඉල්ලුම (lankansports.com)

අවසන් මොහොතේ දඹුල්ල දින්නත් ගෝල් අවසන් 4ට

පන්දු යැවීමෙන් සහ පිතිකරණයෙන් දස්කම් දැක්වූ Frode පන්දු 30ක් තුල වේගවත් ලකුණු 52ක් ලබා ගනිමින් දස්කම් දැක්වූවා.

ඔහුගේ එම ප්‍රහාරාත්මක ඉනිම නිසාවෙන් මේ තරගය ඉතාමත් උණුසුම් වුනු අතර ඔහුගේ එම මනරම් ඉනිම 4 පහර 6කින් සහ 6 පහර 2කින් හැඩගැන්වුනා.

අවසන් මොහොතේ දඹුල්ල දින්නත් ගෝල් අවසන් 4ට

අවසානයේ දී Aura පන්දුවාර 14කුත් පන්දු 2ක් අවසානයේ කඩුලු 6ක් දැවී සිය ඉලක්කය ලබා ගත්තා. පන්දු යැවීමේ දී තුෂාර සහ Wasim අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

එම තරග දෙකම මේ මස 21 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වනෙු ඇත

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

WINTER WINS

WINTER WINS සීතල දෙසැම්බරයේ යුරෝ 6,000ක් දිනා ගැනීමට සූදානම් ද!...

දිනේෂ් කාර්තික් ලන්ඩන් ස්පිරිට් සමඟ එක්වෙයි!

දිනේෂ් කාර්තික් ලන්ඩන් ස්පිරිට් සමඟ එක්වෙයි! එංගලන්තයේ පැවැත්වෙන The Hundred...

කුමාර් සංගක්කාර -Legend Kumar Sangakkara

කුමාර් සංගක්කාර -Legend Sanga කුමාර් සංගක්කාර කියන්නේ කවුද? කුමාර් සංගක්කාර යනු...

COWBOYS VS RACCOONS

COWBOYS VS RACCOONS තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස...

ෆෝමියුලා-1 ලෝක ශූරයා ලැන්ඩෝ නොරිස්!

ෆෝමියුලා-1 ලෝක ශූරයා ලැන්ඩෝ නොරිස්! මෙම වසරේ (2025) ෆෝමියුලා-1 ලෝක...

ජොෂ් හේසල්වුඩ් අළුබඳුන තරගාවලියෙන් ඉවතට!

ජොෂ් හේසල්වුඩ් අළුබඳුන තරගාවලියෙන් ඉවතට! අළු බඳුන ටෙස්ට් තරගාවලියේ තුන්වන...

IPL වෙන්දේසියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 12 දෙනෙකු නම් කෙරේ!

IPL වෙන්දේසියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 12 දෙනෙකු නම් කෙරේ! ඉන්දීය...

චාමික කරුණාරත්න DNA පරීක්ෂණයට විරුද්ධ වෙයි, නඩුව ජනවාරි 30ට කල් යයි!

චාමික කරුණාරත්නට අධිකරණයෙන් නියෝග‍යක්! තම දරුවාගේ පියා ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක...

හොදම Articles

Popular Categories

Telegram