අයිපීඑල් ක්‍රීඩක විවේකාගාරය බිරින්දෑවරුන්ට හා පෙම්වතියන්ට සම්පූර්ණයෙන්ම තහනම්!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩකයන්ට අයත් ඇඳුම් පැලඳුම් කාමරයට ඇතුළුවීම බිරින්දෑවරුන්ට හා පෙම්වතියන්ට සම්පූර්ණයෙන්ම තහනම් බව ඊයේ නිකුත් කළ නවතම නීති මාලාවක දැක්වේ.

එම නීති රීති අනුව තරග පැවැත්වෙන දිනවලදී හා පුහුණුවීම් දිනවලදී ඇඳුම් පැලඳුම් කාමරයට සහ පිටියට ඇතුළුවීමට අවසර දෙනු ලබන්නේ බලයලත් පුද්ගලයන්ට පමණි. ක්‍රීඩකයන් කණ්ඩායමේ බස් රථයේ පමණක් ගමන් කළ යුතු වන අතර, පවුලේ සාමාජිකයන්ට හෝ මිතුරන්ට යාමට වෙනත් වාහනයක් ඔවුන් විසින් භාවිත කළ යුතු වේ. අවශ්‍ය නම් ඔවුන්ට සත්කාරකත්වය හිමි කණ්ඩායමේ ක්‍රීඩාගාරයේ සිට පිටියේ පුහුණුවීම් නැරඹිය හැකි වේ.

කණ්ඩායම්වල සියලු කාර්ය මණ්ඩලය අයිපීඑල් තරගාවලි හැඳුනුම්පත පැලඳ සිටිය යුතු අතර, යමෙකු වැරැද්දක් කළහොත්, පළමු වරට ඔවුන්ට අනතුරු අඟවනු ලබන අතර, දෙවැනි වරටත් වරදක් කළහොත් කණ්ඩායමට දඩ නියම කරනු ලැබේ. තරගයක් අවසානයේ පැවැත්වෙන ත්‍යාග ප්රදානෝත්සවයේදී සෙරෙප්පු සහ කොට අත් සහිත ජර්සි පැලඳීමට අවසර නැත.

පළමුවරට මෙයට අනුකූල වීමට අපොහොසත් වුවහොත් අනතුරු ඇඟවීමකට සහ දෙවැනි වරට මූල්‍යමය දඩයකට යටත් කෙරේ.

නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව හමුවේ අඛණ්ඩව ටෙස්ට් තරගාවලි දෙකක් පරාජයට පත්වීමෙන් පසු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රීඩකයන් සඳහා නීති මාලාවක් නිකුත් කළ අතර, ඒ හා සමාන නීති සමුදායක් අයිපීඑල් තරගාවලියට ද නිකුත් කොට ඇත.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න