
අයර්ලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට දින නියම වෙයි
අයර්ලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023
සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ නිල තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කර තිබෙනවා.
ටෙස්ට් තරග දෙකකින් යුත් මෙම තරගාවලිය සඳහා සහභාගී වන අයර්ලන්ත කණ්ඩායම අප්‍රේල් 09 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතයි.

මීට පෙර මෙම තරගාවලිය සඳහා ටෙස්ට් තරගයක් සහ එක්දින තරග දෙකක් ඇතුළත් කර තිබූ නමුත්
දෙරටේ ක්‍රිකට් ආයතනය අතර සිදු වූ සාකච්ඡා වලින් අනතුරුව තරගාවලිය ටෙස්ට් තරග දෙකක තරගාවලියක් ලෙස ක්‍රීඩා කිරීමට තීරණය කර තිබෙනවා.

අයර්ලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ කාලසටහන,
- අප්‍රේල් 16 සිට 20 දක්වා පළමු ටෙස්ට් තරගය
- අප්‍රේල් 24 සිට 28 දක්වා දෙවැනි ටෙස්ට් තරගය
මෙම තරගාවලියේ ඇතුළු දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් තරග පිටියේ තොරතුරු සඳහා රැඳී සිටින්න..

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.