අත් දෙකෙන්ම පන්දු යැවීමට තමන් සූදානම් බව කමිඳු මෙන්ඩිස් කියයි

ටෙස්ට් ක්‍රිකට් තරගවලදී අත් දෙකෙන්ම පන්දු යැවීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ වීරයා සම්මානය දිනාගත් කමිඳු මෙන්ඩිස් පවසයි.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී විනයානුකූලව පන්දු යැවීම අත්‍යාවශ්‍ය බවත්, ඒ වෙනුවෙන් ඉදිරියේදී කණ්ඩායම වෙනුවෙන් අවශ්‍ය සේවය ලබාදෙන බවත් කමිඳු මෙන්ඩිස් සඳහන් කළේය.

“මම දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දු යැවුවේ දකුණතින්.
මට අත් දෙකෙන්ම පන්දු යවන්න පුළුවන්. ඒ නිසා ටෙස්ට් තරගවලදීත් අත් දෙකෙන්ම පන්දු යවන්න මම සූදානම්.
පන්දු යැවීමේ අංශය දියුණු කර ගන්න දඟ පන්දු පුහුණුකරු සමඟ වැඩ කරනවා. තවත් බොහෝ දේ දියුණු කර ගත යුතුයි” කමිඳු මෙන්ඩිස් පැවසීය.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.


“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.