WTC අවසන් තරඟයේ පළමු දිනයේ වැඩි ගෞරව ඔස්‍ට්‍රේලියාවට – Australia lead on day one of WTC finals

WTC අවසන් තරඟයේ පළමු දිනයේ වැඩි ගෞරව ඔස්‍ට්‍රේලියාවට

ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරඟය අද එංගලන්තයේ ඕවල් හිදී ආරම්භ වූ අතර තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක රෝහිත් ශර්මාගේ ආරාධනය අනුව

මුලින්ම පන්දුවට පහරදෙන්නට පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායම තරඟයේ පළමු දිනය නිමා වන විට පසුවන්නේ ගෞරවාන්විත ලකුණු මට්ටමක් කරා ලඟා වෙමින්.

WTC අවසන් තරඟයේ පළමු දිනයේ වැඩි ගෞරව ඔස්‍ට්‍රේලියාවට - Australia lead on day one of WTC finals
WTC අවසන් තරඟයේ පළමු දිනයේ වැඩි ගෞරව ඔස්‍ට්‍රේලියාවට – Australia lead on day one of WTC finals

පළමු දිනය අවසන් වන විට ඔස්ට්‍රේලියානු ලකුණු පුවරුව දිස්වූයේ කඩුලු තුනක් දැවී ලකුණු 327 ක් ලෙසටයි.

කඩුල්ලේ නොදැවී ක්‍රීඩා කරන ට්‍රැවිස් හෙඩ් ලකුණු 146 ක් හා ස්ටීව් ස්මිත් ලකුණු 95 ක් රැස් කරගෙන සිටී.

පළමු දිනයේ සමස්ත ගෞරවය ඔස්ට්‍රේලියානු පිතිකරුවන් දිනාගනිද්දී වාර්ථාගත සබඳතාවයක නියැලෙන්නට හිටපු නායක ස්ටීව් ස්මිත් හා ට්‍රැවිස් හෙඩ් සමත් ව තිබේ.

WTC අවසන් තරඟයේ පළමු දිනයේ වැඩි ගෞරව ඔස්‍ට්‍රේලියාවට - Australia lead on day one of WTC finals

ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරඟයක පිතිකරුවන් යුගලක් ගොඩනැඟූ ඉහළම සබඳතාවයට හිමිකම් කියන්නට ස්මිත්-හෙඩ් සුසංයෝගය සමත් වෙද්දී ඔස්ට්‍රේලියානු ඉනිමේ සිව්වැනි කඩුල්ලට ඔවුන් දෙදෙනා අතර නොබිඳුණු ලකුනු 254 ක සබඳතාවයක් ගොඩනැගී තිබේ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

WINTER WINS

WINTER WINS සීතල දෙසැම්බරයේ යුරෝ 6,000ක් දිනා ගැනීමට සූදානම් ද!...

දිනේෂ් කාර්තික් ලන්ඩන් ස්පිරිට් සමඟ එක්වෙයි!

දිනේෂ් කාර්තික් ලන්ඩන් ස්පිරිට් සමඟ එක්වෙයි! එංගලන්තයේ පැවැත්වෙන The Hundred...

කුමාර් සංගක්කාර -Legend Kumar Sangakkara

කුමාර් සංගක්කාර -Legend Sanga කුමාර් සංගක්කාර කියන්නේ කවුද? කුමාර් සංගක්කාර යනු...

COWBOYS VS RACCOONS

COWBOYS VS RACCOONS තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස...

ෆෝමියුලා-1 ලෝක ශූරයා ලැන්ඩෝ නොරිස්!

ෆෝමියුලා-1 ලෝක ශූරයා ලැන්ඩෝ නොරිස්! මෙම වසරේ (2025) ෆෝමියුලා-1 ලෝක...

ජොෂ් හේසල්වුඩ් අළුබඳුන තරගාවලියෙන් ඉවතට!

ජොෂ් හේසල්වුඩ් අළුබඳුන තරගාවලියෙන් ඉවතට! අළු බඳුන ටෙස්ට් තරගාවලියේ තුන්වන...

IPL වෙන්දේසියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 12 දෙනෙකු නම් කෙරේ!

IPL වෙන්දේසියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 12 දෙනෙකු නම් කෙරේ! ඉන්දීය...

චාමික කරුණාරත්න DNA පරීක්ෂණයට විරුද්ධ වෙයි, නඩුව ජනවාරි 30ට කල් යයි!

චාමික කරුණාරත්නට අධිකරණයෙන් නියෝග‍යක්! තම දරුවාගේ පියා ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක...

හොදම Articles

Popular Categories

Telegram