WTC අවසන් තරඟයේ පළමු දිනයේ වැඩි ගෞරව ඔස්‍ට්‍රේලියාවට – Australia lead on day one of WTC finals

WTC අවසන් තරඟයේ පළමු දිනයේ වැඩි ගෞරව ඔස්‍ට්‍රේලියාවට

ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරඟය අද එංගලන්තයේ ඕවල් හිදී ආරම්භ වූ අතර තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක රෝහිත් ශර්මාගේ ආරාධනය අනුව

මුලින්ම පන්දුවට පහරදෙන්නට පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායම තරඟයේ පළමු දිනය නිමා වන විට පසුවන්නේ ගෞරවාන්විත ලකුණු මට්ටමක් කරා ලඟා වෙමින්.

WTC අවසන් තරඟයේ පළමු දිනයේ වැඩි ගෞරව ඔස්‍ට්‍රේලියාවට - Australia lead on day one of WTC finals
WTC අවසන් තරඟයේ පළමු දිනයේ වැඩි ගෞරව ඔස්‍ට්‍රේලියාවට – Australia lead on day one of WTC finals

පළමු දිනය අවසන් වන විට ඔස්ට්‍රේලියානු ලකුණු පුවරුව දිස්වූයේ කඩුලු තුනක් දැවී ලකුණු 327 ක් ලෙසටයි.

කඩුල්ලේ නොදැවී ක්‍රීඩා කරන ට්‍රැවිස් හෙඩ් ලකුණු 146 ක් හා ස්ටීව් ස්මිත් ලකුණු 95 ක් රැස් කරගෙන සිටී.

පළමු දිනයේ සමස්ත ගෞරවය ඔස්ට්‍රේලියානු පිතිකරුවන් දිනාගනිද්දී වාර්ථාගත සබඳතාවයක නියැලෙන්නට හිටපු නායක ස්ටීව් ස්මිත් හා ට්‍රැවිස් හෙඩ් සමත් ව තිබේ.

WTC අවසන් තරඟයේ පළමු දිනයේ වැඩි ගෞරව ඔස්‍ට්‍රේලියාවට - Australia lead on day one of WTC finals

ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරඟයක පිතිකරුවන් යුගලක් ගොඩනැඟූ ඉහළම සබඳතාවයට හිමිකම් කියන්නට ස්මිත්-හෙඩ් සුසංයෝගය සමත් වෙද්දී ඔස්ට්‍රේලියානු ඉනිමේ සිව්වැනි කඩුල්ලට ඔවුන් දෙදෙනා අතර නොබිඳුණු ලකුනු 254 ක සබඳතාවයක් ගොඩනැගී තිබේ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against India at T20 WC

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against...

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට – සංචිතය මෙන්න!

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට -...

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක!

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක! ලෝක කුසලාන...

FORTUNE ARENA

FORTUNE ARENA ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන යුරෝ 6,000න් ඔබට හැකි...

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය නිකුත්කරයි!

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය...

LUCKY BATTLE

LUCKY BATTLE ත්‍යාග පසුපස හඹා යන්න සූදානම්ද? ! €125,000 ක...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ!

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන...

හොදම Articles

Popular Categories

Telegram