WPL වෙන්දේසිය ට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් 15ක්..! 15 Women Sri Lankan players for the WPL auction!

WPL වෙන්දේසිය ට ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් 15ක්..!

Women’s Premier League 2023

ලබන මාර්තු මාසයේ දී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත කාන්තා ප්‍රිමියර් ලීගය (WPL) සඳහා ක්‍රීඩිකාවන් තෝරා ගැනීම වෙනුවෙන් පවත්වන ක්‍රීඩිකා වෙන්දේසියේ ලැයිස්තුව ඊයේ (07) ප්‍රකාශයට පත් කළා.

WPL වෙන්දේසිය ට ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් 15ක්..!
WPL වෙන්දේසිය ට ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් 15ක්..!

එමෙන්ම එම තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩිකාවන් කණ්ඩායම්වලට තෝරා ගැනීම සඳහා පවත්වන ක්‍රීඩිකා වෙන්දේසිය මෙම මස 13 වැනිදා පැවැත්වීමට නියමිත අතර

ඒ වෙනුවෙන් ක්‍රීඩිකාවන් 1525 දෙනෙකු ලියාපදිංචි වී තිබුණා.

WPL වෙන්දේසිය ට ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් 15ක්..!

නමුත් වෙන්දේසිය සඳහා ඉන් ක්‍රීඩිකාවන් 409 දෙනෙකු තෝරා ගෙන ඇති බව ඊයේ WPL මාධ්‍ය කමිටුව සඳහන් කළ අතර එම ක්‍රීඩක ලැයිස්තුව ද ප්‍රකාශයට පත් කළා.

එම ක්‍රීඩිකාවන් 409 දෙනා අතරින් 264 දෙනෙක් ඉන්දීය ක්‍රීඩිකාවන් වන අතර, විදෙස් ක්‍රීඩිකාවන් 163 දෙනෙකු ද ඒ අතර වනවා.

මෙම ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩිකාවන් 15 දෙනෙකු තෝරා ගෙන තිබෙනවා

කාන්තා IPL තරගාවලියට දින වෙන්කෙරේ ඉන්දීය ක්‍රිකට් බලධාරීන් (lankansports.com)

දෙව්මි විහංඟා ලෝක කුසලානයේ හොඳම සංචිතයට (lankansports.com)

ඔවුන්ගේ නම් මෙසේයි ;

  • චමරි අතපත්තු, අනුෂ්කා සංජීවනී, ඉනෝකා රණවීර, නිලක්ෂි ද සිල්වා, හර්ශිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, හසිනි පෙරේරා, මල්ෂා ශෙහානි, කවීෂා දිල්හාරි, ඕශදී රණසිංහ,
  • අචිනි කෞශල්‍යා, උදේෂිකා ප්‍රබෝධනී, තාරිකා සෙව්වන්දි, සුගන්දිකා දසනායක, ඉනෝෂි ප්‍රනාන්දු
WPL වෙන්දේසිය ට ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් 15ක්..!

එමෙන්ම එම ක්‍රීඩිකාවන් 409 දෙනා අතරට ICC නිල සාමාජිකත්වය නොලද රටවලින් ක්‍රීඩිකාවන් 8 දෙනෙකු ද එක් වී තිබෙනවා.

මෙම වෙන්දේසිය සඳහා ක්‍රීඩිකාවන් ලබා දී ඇති වැඩිම මූලික වෙන්දේසි මුදල (Base Price) ඉන්දීය රුපියල් ලක්ෂ 50ක් වන අතර,

ක්‍රීඩිකාවන් 24 දෙනෙක් එම ඉහළතම වටිනාකම සමග වෙන්දේසියට පෙනී සිටිනු ඇත.

එම ක්‍රීඩිකාවන් අතර ඉන්දියානු නායිකා Harmanpreet Kaur, Smriti Mandhana, Deepti Sharma මෙන්ම මෙවර 19න් පහළ ලෝක කුසලානය ඉන්දියාවට දිනා දීමට නායකත්වය දුන් Shafali Varma යන අය ද ඇතුළත් ව සිටින අතර,

විදෙස් ක්‍රීඩිකාවන් ලෙස Ellyse Perry, Sophie Devine වැනි අය ද සිටිනවා.

WPL වෙන්දේසිය ට ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් 15ක්..!
WPL වෙන්දේසිය ට ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් 15ක්..!

ශ්‍රී ලංකාවෙන් මෙම වෙන්දේසියට ඉදිරිපත් වූ සියලුම ක්‍රීඩිකාවන්ගේ මූලික වෙන්දේසි මුදල

ඉන්දියානු රුපියල් ලක්ෂ 30ක් ලෙස සටහන් වී තිබෙනවා.

WPL වෙන්දේසිය ට ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් 15ක්..!

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

හොදම Articles

Popular Categories

Telegram