World cup සුදුසුකම් ලබා ගැනීමේ පුහුණු තරග කාලසටහන
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය 2023
සිම්බාබ්වේ හිදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ පුහුණු තරග කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කර තිබෙනවා.
ජුනි 18 වැනිදා තරගාවලිය ආරම්භ වීමට පෙර සියලු කණ්ඩායම් පුහුණු තරග දෙකකට සහභාගී වීමට නියමිත අතර එය මෙම තීරණාත්මක තරගාවලියට සහභාගී වන කණ්ඩායම් වලට ඉතා වැදගත් වෙනවා.
දින දෙකක් තුළ මෙම පුහුණු තරග පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර පළමු තරග කිහිපය ජුනි 13 වැනිදා සහ අනෙක් තරග ජුනි 15 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
කණ්ඩායම් 10ක් සුදුසුකම් ලබා ගැනීමේ ස්ථාන දෙකක් සඳහා මෙම තරගාවලියේ දී තරග වැදීමට නියමිත අතර
සුපිරි හය දෙනාගේ වටයේ පළමු ස්ථාන දෙක දිනා ගන්නා කණ්ඩායම්
2023 එක්දින ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.
තරගාවලියේ පුහුණු තරග කාලසටහන
ජුනි 13, අඟහරුවාදා
- බටහිර ඉන්දිය කොදෙව් සහ ස්කොට්ලන්තය
- සිම්බාබ්වේ සහ ඕමානය
- නේපාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය
- ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය
- අයර්ලන්තය සහ ඇමරිකා එක්සත් ජනපද
ජුනි 15, බ්‍රහස්පතින්දා
- නේපාලය සහ ඕමානය
- බටහිර ඉන්දීය කොදෙව් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය
- සිම්බාබ්වේ සහ ස්කොට්ලන්තය
- අයර්ලන්තය සහ නෙදර්ලන්තය
- ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.