“WORLD CUP නැතත් කමක් නෑ, පාකිස්තානෙට නම් පරදින්න එපා”
Asia Cup 2023/ ICC Cricket World Cup 2023
එළඹෙන ලෝක කුසලානය පරාජය වුවත්, පාකිස්තානයට පරාජය නොවන ලෙස ඉන්දීය ප්‍රබල ආරම්භක පිතිකරුවෙකු වන Shikhar Dhawan විසින් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා .

තවමත් වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළත්,ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ස්ථානය අහිමි වී සිටින හිටපු ආරම්භක පිතිකරුවා වෙනස් ම ආකාරයකින් එළඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සම්බන්ධ වන බවට ඉඟියක් ඉන්දීය රූපවාහිනී නාලිකාවක් වනStar Sports මගින් ලබා දී තිබුණා.
එහි දී Dhawan විසින් ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් ගැටුමේ තීව්‍රතාව උත්සන්න කරවන සුළු ප්‍රකාශයක් සිදු කරමින් පවසන්නේ කිසිම ලෙසකින්වත් ඉන්දියාව පාකිස්තානය හමුවේ පරාජය නොවිය යුතු බවයි.

“හැමදාමත් කියන්න තියෙන දෙයක් තමයි, ‘ඔබ ලෝක කුසලානය දිනුවත් නැතත් පාකිස්තානයට පරදින්න එපා’ කියන එක. (සිනාසෙමින්)”
“It has always been the case of ‘Whether or not you win the World Cup, don’t lose to Pakistan’ (laughs). But winning the World Cup is also important and by god’s grace hopefully we will”: Shikhar Dhawan
පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වුණු විස්සයි විස්ස ලෝක කුසලානය අතරතුර අවසන් වරට ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් තරගයක් පැවැත්වුණු අතර, ඉන්පසුව සිදු වන පළමු ඉන්දු – පාකිස්තාන හමුව (ආසියානු කුසලානය වෙනුවෙන්) එළඹෙන සැප්තැම්බර් 02 වැනිදා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

The Indian Express ඇසුරිනි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න