පළමු තැන්පතු බෝනස් මුදල අතට ගමු

0
1500
පළමු තැන්පතු බෝනස් මුදල අතට ගමු

පළමු තැන්පතු බෝනස් මුදල අතට ගමු


1xBet එක්ක සම්බන්ධ වුණු ඔබට පළමු තැන්පතුව සිදුකිරීමේදී 100% බෝනස් 

මුදලක් ලැබීම අපගේ ක්‍රීඩකයන් සියල්ලෝම දන්නා කරුණක් බව නොරහසකි.

එය පිලිබඳ ඔබ තවමත්  දැනුවත් නැත්නම් අපගේ පෙර ලිපිය ” First Deposit Bonus කියන්නේ මොකක්ද? කියවීම සදහා පහත ලින්කුව CLICK කරන්න.

 

https://bit.ly/FAQ_First_Deposit]

 


මෙම ලිපිය හරහා අප විසින් මෙම බෝනස් මුදල ඔබගේ ප්‍රධාන ගිණුමට මුදල් ලෙස ගෙන්වා ගන්නේ කෙසේද යන්න පැහැදිලි කරනු ඇත. මේ සඳහා ඔබට සපුරාලීමට කරුණු කීපයක් ඇත.

 

  • ඔබ ලද බෝනස් මුදල අදාළ නියමයන්ට අනුව ක්‍රීඩා කිරීම.

  • ඔබගේ බෝනස් මුදල මෙන් පස් ගුණයක් බෝනස් ගිණුම හරහා ක්‍රීඩා කිරීම. 

මෙහිදී අපි තේරුම් ගත යුතු ප්‍රධානම කාරණය නම්, අපි සියලුම ඔට්ටු දමන්නේ අපගේ බෝනස් ගිණුමෙන් පමණි. (අපගේ ප්‍රධාන ගිණුමේ මුදල්, එනම් අපි සිදුකළ පළමු තැන්පතු මුදල කිසිවිටෙකත් අඩු නොවුනු ඇත.)

 


නිදසුනක් ලෙස,

ඔබ ලද බෝනස් මුදල රුපියල් 1000 ක් ලෙස සලකමු. එනම් බෝනස් ගිණුම හරහා රුපියල් 5000ක ඔට්ටු තැබිය යුතුය.

පළමු තැන්පතු බෝනස් මුදල අතට ගමු

ඔබ පළමුව බෝනස් ගිණුමෙන් රුපියල් 200 ක ඔට්ටුවක් තබා එය පරාජයට පත් වුනා යැයි සිතමු. එනම් ඔබට බෝනස් ගිණුමෙන් තවත් රුපියල් 4800 ක ඔට්ටු තැබිය යුතුය.

පළමු තැන්පතු බෝනස් මුදල අතට ගමු

මීළඟට තවත් 200ක ඔට්ටුවක් තබමු. එය ජයග්‍රහණය කළා යැයි සලකමු. ජයග්‍රාහී මුදල 1000 ක් යැයි සිතමු. (ජයගත් මුදල අදාළ නැත. අදාළ වන්නේ ඔබ බෝනස් ගිණුමෙන් වැය කරන මුදල පමණි. නමුදු ඔබට බෝනස් ගිණුමේ මුලික ශේෂය මෙන් පස් ගුණයක් වැය කිරීමට ඇති බැවින් බෝනස් ගිණුම හරහා ලබන ජයග්‍රහණ එම ඉලක්කය සපුරා ගැනීමට ඉවහල් වේ.)

පළමු තැන්පතු බෝනස් මුදල අතට ගමු
මේ වන විට ඔබ රුපියල් 400 ක් වැය කර ඇත. නමුත් දෙවන 200 ඔට්ටුව ජයගැනීම නිසා ඔබගේ බෝනස් ගිණුමේ ශේෂය ඉහළ ගොස් ඇත. මේ වන විට: ඔබගේ බෝනස් ගිණුමේ ශේෂය 1600 ක් වනු ඇත. ඔබ ඔට්ටු මත තබා ඇති මුදල රුපියල් 400කි. එනම් තවත් රුපියල් 4600 ක් තම බෝනස් ගිණුම හරහා ක්‍රීඩා මත ඔට්ටු තැබිය යුතුය.

මෙලෙස තව තව ඔට්ටු තබා ජයග්‍රහණ ලබමින්, ඔබ ඉදිරියට ක්‍රීඩා කරගෙන යෑමෙන් ඔබගේ බෝනස් ගිණුම හරහා රුපියල් 5000 ක මුදලක් වැය කල පසු, මුල් තැන්පතුවෙන් ලද බෝනස් මුදල ඔබගේ ගිණුමට බැර වනු ඇත.

ඉහත උදාහරණය පරිදි සපුරාලිය යුතු මුදල 0 වූ පසු, ඔබගේ බෝනස් ගිණුමේ ඉතිරි ශේෂය ඔබගේ ප්‍රධාන ගිණුමට බැර වනු ඇත (මෙහිදී ඔබට හිමිවනුයේ රුපියල් 1000ක් දක්වා බෝනස් මුදලක් පමණි)

සැ.යු: ඔබ තැබූ අවම ලංසුවට වඩා වැඩි මුදලක් බෝනස් ගිණුමේ ශේෂය ලෙස තිබිය යුතුය. (ඉහත උදාහරණය පරිදි රුපියල් 200ට වඩා වැඩි අගයක් තිබිය යුතුය)

 


 

  • බෝනස් ගිණුම හරහා සමුච්චය (Accumulator) ඔට්ටු ලෙස අනුපාතය හෙවත් ODD එක 1.4ක් හෝ ඊට වඩා වැඩි සිදුවීම් 3 ක සමුච්චය ඔට්ටුවක් තැබිය යුතුය. එමනිසා ඔබ ජයග්‍රහණ ලැබීමේදී විශාල මුදලක් ජයග්‍රහණය කරනු ඇත.

 


නිදසුනක් ලෙස,

ODD එක 1.4 වන සිදුවීම් 3 ක සමුච්චය ඔට්ටුවක සමස්ත අනුපාතය 2.74ට ආසන්න අගයක් වේ.

[ 1.4 x 1.4 x 1.4 = 2.744 ]

එනම් රුපියල් 300 ක ඔට්ටුවක් තැබුවහොත් ජයග්‍රහණය 823ක් වනු ඇත. ඔබට එවැනි මුදලක් ඉහත සදහන් සිදුවීම් 3 මත වෙන වෙනම තනි ඔට්ටු හෙවත් Single Bet තැබීමෙන් ජයගත නොහැක.

 


 

  • මෙම දීමනාව වලංගු වන්නේ, දින 30ක කාලයක් පමණි. මෙම කාලය තුල ඉහත සදහන් කර ඇති සියලුම කොන්දේසි සපුරාලිය යුතුය.

  • මෙලෙස ක්‍රීඩා කිරීම තුළින් 1xBet හි පවතින සියලුම ක්‍රීඩා ගැන මනා අවබෝධයක් ලබාගත හැකි අතර මුදල් අහිමි වීමක්ද සිදු නොවේ.

  • ලද අත්දැකීම් මත ක්‍රීඩාවේ පරිණතයෙකු බවට පත් වී පහසුවෙන් ගෙදර සිට ම මුදල් උපයන්න.

 


පළමු තැන්පතු බෝනස් මුදල අතට ගමු

⬇️ අපගේ නිල වට්සැප් ගෘප් එකත් සමග අදම එකතු වන්න ⬇️

https://chat.whatsapp.com/LL5SZAwmTDp8pjAO7UbyxW

 ඔබට දැනටමත් 1XBET ගිණුමක් නොමැති නම් ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර 1XSL ලෙස PROMO CODE එක යොදන්න.

ලොකොමොටිව් සහ ජෝකරිට් අතර තරගය [Kontinental Hockey League]

ලියාපදිංචි වීමේ ලින්කුව – http://bit.ly/1xLS_Reg

ප්‍රොමෝ කෝඩ් – 1XSL