කොදෙව්වන්ට තියුණු ජයක්

0
48
කොදෙව්වන්ට තියුණු ජයක්

කොදෙව්වන්ට තියුණු ජයක්


සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් හිමිකර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ (15) සමත්විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 217ක් ලබාගත් අතර ඊට පිළිතුරු වශයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 253ක් ලබාගත්තේය.

පාකිස්ථාන කණ්ඩායම දෙවන ඉනිම සඳහා සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 203ක් ලබාගැනීමට සමත්විය.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 168ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිවු අතර කඩුලු 09ක් දැවී ඔවුන් සිය ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.


කොදෙව්වන්ට තියුණු ජයක්

⬇️ අපගේ නිල වට්සැප් ගෘප් එකත් සමග අදම එකතු වන්න ⬇️

https://chat.whatsapp.com/LL5SZAwmTDp8pjAO7UbyxW

 

ඔබට දැනටමත් 1XBET ගිණුමක් නොමැති නම් ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර 1XSL ලෙස PROMO CODE එක යොදන්න.

ලොකොමොටිව් සහ ජෝකරිට් අතර තරගය [Kontinental Hockey League]

ලියාපදිංචි වීමේ ලින්කුව – http://bit.ly/1xLS_Reg

ප්‍රොමෝ කෝඩ් – 1XSL